මචන්ලා මට පොඩි වැඩක් කරන්න ඕනා. මගේ ලැපේ තියෙන Movies/webseries මට LAN එක පවිච්චි කරලා ෆෝන් එකෙන් බලන්න ඕනා. හරියට නිකන් ලින්ක් එක ක්ලික් කලාම play වෙන්න ඕනා යූටුබ් එක වගේ.
මේ වගේ දෙයක් කරන්න විදිය මොකක්ද?
මේ වගේ දෙයක් කරන්න විදිය මොකක්ද?
https://youtube.comමචන්ලා මට පොඩි වැඩක් කරන්න ඕනා. මගේ ලැපේ තියෙන Movies/webseries මට LAN එක පවිච්චි කරලා ෆෝන් එකෙන් බලන්න ඕනා. හරියට නිකන් ලින්ක් එක ක්ලික් කලාම play වෙන්න ඕනා යූටුබ් එක වගේ.
මේ වගේ දෙයක් කරන්න විදිය මොකක්ද?
Mac eka wikka ban, wikunala windows ekak gaththa. Dan ona windows ekey host karala iphone eken video balannaMac වලනම් තියෙනව විදියක් wifi වලින් macbook + iPhone pair කරල film එහෙම බලන්න පුලුවන් wifi weak නම් buffer වෙනව.
Thanx machan, Mama oka try karala balannam.Install Kodi desktop
deploy Kodi web server
install Kore mobile app
enjoy browsing, remote controlling and streaming with no data charges
tested on a dialog 4G, LAN wifi
Also possible with Jellyfin