ඔව් ඔව් පොරටත් ලොකුවට ගහන්ඩ බැරි උනා ඒ කාලෙ. සමහරවිට pressure එක හින්දා වෙන්ඩ පුලුවන්.![]()
ඉතින් ඌ ගහලත් නෑ බන් . උගේ batting අවුල් ඌ කැප්ටන් කාලේ.
ඒ කාලේ ඌට වඩා හොදට සංග මහේල දෙන්නම ගහල තියනව.
මහේල 144 කුත් ගහල තියනව Eng වල ..
හැබැයි අපි බාගෙට බාගයක් පැරදිලා තියනව. දිනලත් තියනව.
ඒ උනාට පින් කැපාට වඩා සෑහෙන සාර්ථකයි.. Eng ODI 2-3 විදියට පැරදිලා තියෙන්නේ.
ඒ සීරිස් එකත් ලංකාවේ වැඩිම ගහල තියන්නේ සංග මහේල.
------ Post added on Oct 3, 2023 at 11:21 AM
හැබැයි පොරටත් සෙට් වෙලා තියෙන්නෙ ලන්කාවෙ මැච් කීපයයි.
