ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම කිව්වේ මේ අනේ කනෙක්ශන් හදාගන්න ඕනේ කියලා කොලබ ඉස්කෝලෙකට පැනගන්න ඕනේ කියලා හිතන්න කියලා නෙමෙයි.
    ඒක ප්ලස් පොයින්ට් එකක්.
    වැඩිහිටියෙක් වෙච්ච උබටවත් කනෙක්ශන් වල වටිනාකම නොතේරෙන එකේ පොඩි එකෙකුට ඕවා තේරෙනවද?
    ඒක අමතර සාධකයක් පමණි (නමුත් ඉතාම වටිනවා)

    උබ පොලව හාරන්න අකමැති එක වෙනයි.
    නමුත් අපි මේ කතා කරන්නේ පුද්ගලානුබද්ධව නෙමෙයි නේ බන්.
    සමස්ථයක් විදිහට.
    උබට ඕන නැති උනාට තව කෙනෙක්ට ඕන වෙන්න පුළුවන්, ඒ ඕන උන එකාට කොච්චර මෝටිවේශනල් ස්පීචස් අහලා ධෛර්යය අරන් එතනට ගියත් වැඩක් නෑ, වැඩේ කරගන්න බෑ.

    මේවා ගැන එක්ස්පීරියන්ස් එකක් නැති නිසා උබට මම කියන දේ තේරුම් ගන්න බෑ.

    මිනිහෙකුට සාර්ථක වෙන්න ඉස්කෝලේ අදාල නෑ.
    ඒක ඇත්ත.
    ඒක පොඩි පුශ් එකක් පමණයි
    ඉස්කෝලෙන් හැදෙන කනෙක්ශන් කොහොමද දන්නවද, අර වලේ ඉන්න මිනිහට කඹේ තියාගෙන අත විතරක් දික් කරන කරන පින්තූරෙ දැකල තියෙනව නේද? අන්න එහෙම එකක්.
    කනෙක්ශන් හැදෙන්නෙ තමන්ගෙ, ආර්තික සමාජ මට්ටම මත. කොහේට ගියත් තමන්ගෙ ක්ලාස් එකට ගැලපෙන යාලුවෙක් දෙන්නෙක් ඉඳියාම ඇති.
     
    • Like
    Reactions: hkiz and vishwadt

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාත් ශිෂ්‍යත්වේ පාස් වෙලා කොලබ තමයි ගියේ.
    ඔහොම එකක් ඕන ඕන වෙලත් නෑ . මට එහෙම එකක් ඕන කියලා හිතිලත් නෑ .

    තමන්ට තනියම වැඩක් කරගන්න බැරුව එක එකා පස්සේ ගිහින් වැඩ කරගන්න උන් නිදහසට කියන කතා ඕවා.
    අනිවා.මේ වගේ කාලකන්නි වහල් උන් හින්දා තමා දේශපාලන පකය ල හෙන පොර වල් කරන් ඉන්නේ
     
    • Like
    Reactions: hkiz and vishwadt

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම දෙයක් නැ.
    මං දැන් රජයේ ඕනේ තරම් නීත්‍යනකුල වැඩ ඉක්මනට කරගන්නේ.
    හොඳට ඉගෙන ගෙන රජයේ පිළිගත් ආයතනයක job එක කරා නන් ඕවා නැ. අනික ජොබ් එකට යන්න දැන් ඉස්කෝලේ බලන්නේ නෑ.මොකද මං වැඩ කරන හොටෙල් ඒකේ engineer සේරම ගමේ පොඩි ඉස්කෝලේ ආපු පොරවල්. 😉😉
    ඒ මේ පොඩි පොඩි දේවල් නෙමෙයි බන් මම කියන්නේ.
    මේ ප්ලෑන් පාස් කරගන්න වගේ ලාමක දෙවල් නෙමෙයි.
    ලොකු ලොකු වැඩ.
    රජයේ ආයතනයක පිලිගත් තනතුරක් කරනවනන් පොඩි පොඩි දෙවල් කරගන්න පුළුවන්.
    ආ මාත් මෙන්න මේකේ වැඩ කරන්නේ මම මෙන්න මෙයා කිව්වම පොඩි පොඩි දේවල් කරගත්ත හැකි.
    ගවර්මන්ට් උන් ගවර්මන්ට් උන්ටම පොඩි පොඩි හෙල්ප් කරනවා ඉතින්.
    ඒහෙම නෙමෙයි මම කිව්වේ ව්‍යාපාරික මට්ටමේ ලොකු දේවල්.
    ඒව එහෙම තනියම කරගන්න බෑ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ මේ පොඩි පොඩි දේවල් නෙමෙයි බන් මම කියන්නේ.
    මේ ප්ලෑන් පාස් කරගන්න වගේ ලාමක දෙවල් නෙමෙයි.
    ලොකු ලොකු වැඩ.
    රජයේ ආයතනයක පිලිගත් තනතුරක් කරනවනන් පොඩි පොඩි දෙවල් කරගන්න පුළුවන්.
    ආ මාත් මෙන්න මේකේ වැඩ කරන්නේ මම මෙන්න මෙයා කිව්වම පොඩි පොඩි දේවල් කරගත්ත හැකි.
    ගවර්මන්ට් උන් ගවර්මන්ට් උන්ටම පොඩි පොඩි හෙල්ප් කරනවා ඉතින්.
    ඒහෙම නෙමෙයි මම කිව්වේ ව්‍යාපාරික මට්ටමේ ලොකු දේවල්.
    ඒව එහෙම තනියම කරගන්න බෑ
    හොර වැඩ කරන්න එපා බොල. තනි තනිව හිතලා වැඩ කරපං. ඒ තැන් වලට ගිහින් බැනපන්. පොයින්ට් එකට කතා කරපං. උන්ට කට උත්තරා නැති වෙන්න.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉස්කෝලෙන් හැදෙන කනෙක්ශන් කොහොමද දන්නවද, අර වලේ ඉන්න මිනිහට කඹේ තියාගෙන අත විතරක් දික් කරන කරන පින්තූරෙ දැකල තියෙනව නේද? අන්න එහෙම එකක්.
    කනෙක්ශන් හැදෙන්නෙ තමන්ගෙ, ආර්තික සමාජ මට්ටම මත. කොහේට ගියත් තමන්ගෙ ක්ලාස් එකට ගැලපෙන යාලුවෙක් දෙන්නෙක් ඉඳියාම ඇති.
    පුංචි කාලෙ ඉදලම එකට ඉස්කොලේ ගියාම ටිකක් ඒක අඩු වෙනවා බන්.
    එක පාරට ඒලෙවල් වලට ඕලෙවල් වලින් ඉස්කෝල මාරුවෙලා ගියාට වැඩක් නෑ.
    එතකොට උන් ගණන් ගන්නෙත් නෑ.
    පොඩි කාලෙම එහෙම එකක් නෑ.
    නොතේරෙන වයසේ සෙට් වෙන යාළුකම් ලොකු වෙනකම් මේන්ටේන් වෙනවා.
    හුගක් ෆිට් නම් අපි කියන්න ඕනේ නෑ.
    උන්ම කියනවා මම උබට බාර් ලයිසන් එකක් උබේ නමට දාල දෙන්නම් මට භාගයක් දීපන් කියලා.
    ඔය මැති ඇමති ගොල්ලෝ භාගයක් බිස්නස් කරන්නේ එහෙමයි.
    උන්ගේ නම් වලින් නෙමෙයි, යාලුවෝ නැත්තන් නෑයන්ගේ නම් වලින්.

    හොර වැඩ කරන්න එපා බොල. තනි තනිව හිතලා වැඩ කරපං. ඒ තැන් වලට ගිහින් බැනපන්. පොයින්ට් එකට කතා කරපං. උන්ට කට උත්තරා නැති වෙන්න.
    රජයේ තැනකට ගිහිල්ලා බැනලා වැඩ කරගන්න ගියොත් නම් හිකිලම යනවා.
    එතකොට කෙරෙන එකත් කෙරෙන්නෙම නෑ.:rofl:
    ------ Post added on Jan 26, 2023 at 7:52 AM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Don't forget the Golden Rule of Afghan Education...

    "No amount of poor education can spoil a good child"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    ඒ මේ පොඩි පොඩි දේවල් නෙමෙයි බන් මම කියන්නේ.
    මේ ප්ලෑන් පාස් කරගන්න වගේ ලාමක දෙවල් නෙමෙයි.
    ලොකු ලොකු වැඩ.
    රජයේ ආයතනයක පිලිගත් තනතුරක් කරනවනන් පොඩි පොඩි දෙවල් කරගන්න පුළුවන්.
    ආ මාත් මෙන්න මේකේ වැඩ කරන්නේ මම මෙන්න මෙයා කිව්වම පොඩි පොඩි දේවල් කරගත්ත හැකි.
    ගවර්මන්ට් උන් ගවර්මන්ට් උන්ටම පොඩි පොඩි හෙල්ප් කරනවා ඉතින්.
    ඒහෙම නෙමෙයි මම කිව්වේ ව්‍යාපාරික මට්ටමේ ලොකු දේවල්.
    ඒව එහෙම තනියම කරගන්න බෑ
    ඉතින් බන් වෙන උන් පවුල් පාලනය කරන එකට,
    අදුරන උන්ට කන්ට්‍රක්ට් දෙන ඒවාට බැනල සිස්ටම් චේන්ජ් කරන්න කියන ගමන් අපිත් මොකක් හරි අදුරන එකෙක් අල්ලාගෙන මගෝඩි වැඩකින් ගොඩයන්න ඕනේ කියලා හිතල පොඩි එකෙක්ව ඉස්කෝලේ යවන්න ඕනද ??

    දැන් උබට කනෙක්ෂන් නැති තැනක වෙන උන් උන්ගේ උන් දාල වැඩේ කරන එක හරිද ?
    මට නම් මං ගැන ලැජ්ජයි එහෙම අදුරන එකෙක්ට කියලා වෙන උන්ට කරගන්න බැරි දෙයක් හොර පාරෙන් කරගන්න..
    පොඩි වැඩ නෙවෙයි ලොකු වැඩක් කියන්නේ එකෙන් ලොකු ගානක් එනව කියන එකේනේ.
    ඒ කියන්නේ මහාපරිමාණ මගඩි .
    පවුලේ උන්ව අමත්‍යංශයට දාගන්න උන්ට බැනල පස්සේ අපිත් ගිහින් අදුරන එකෙක්ට කියලා වැරදි විදියට වැඩක් කරගන්නවා කියන්නේ කුජීතයි නේ.

    කනෙක්ෂන් ඕනේ සමාජේ ජිවත් වෙන්න. දැන් හිතපන් නොදන්නා දෙයක් දැනගන්න , තමන්ට ඕන service එකක් ගන්න වගේ දේවල් .

    එහෙම නැතුව මොකෙක් හරි තැනක එකෙක් අදුරනව කියලා ඌට කියලා අපේ වැඩේ අනිත් උන්ට කලින් කොහොමහරි කරගන්න යනවා කියන්නේ හොරකමක් තමයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හොර වැඩ කරන්න එපා බොල. තනි තනිව හිතලා වැඩ කරපං. ඒ තැන් වලට ගිහින් බැනපන්. පොයින්ට් එකට කතා කරපං. උන්ට කට උත්තරා නැති වෙන්න.

    😂 උබ විහිළු කරනව නේ
    කෙලින් කතා කරල ලංකාවේ 😂
    උබ නුවර නේ.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මදි බන්.
    155 ඉසිපතන මහානාමේ වගේ ඩස්පි ඉස්කෝලෙට වත් දාගන්න බෑ මේ කාලේ
    අඩු කුලේ ඉස්කෝල

    හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
    සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
    මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
    උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
    උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
    ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
    පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
    එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
    මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
    වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
    ඔව් හරි රෝයල්/තස්ටන් /සෙන් තොමස් වගේ හයිඑන්ඩ් ඉස්කෝල සෙට් එකට ගියා කියන්නේ මාර චාන්ස් ජොබ් වලදී ..අනිවා ඔය සෙට් එකේ උන්ට සහ ඉන්ටර්නැෂනල් ගියවූන්ට priority එකක් දෙනවා ...
    ------ Post added on Jan 26, 2023 at 8:09 AM
     
    • Like
    Reactions: sakuntha1996

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතින් බන් වෙන උන් පවුල් පාලනය කරන එකට,
    අදුරන උන්ට කන්ට්‍රක්ට් දෙන ඒවාට බැනල සිස්ටම් චේන්ජ් කරන්න කියන ගමන් අපිත් මොකක් හරි අදුරන එකෙක් අල්ලාගෙන මගෝඩි වැඩකින් ගොඩයන්න ඕනේ කියලා හිතල පොඩි එකෙක්ව ඉස්කෝලේ යවන්න ඕනද ??

    දැන් උබට කනෙක්ෂන් නැති තැනක වෙන උන් උන්ගේ උන් දාල වැඩේ කරන එක හරිද ?
    මට නම් මං ගැන ලැජ්ජයි එහෙම අදුරන එකෙක්ට කියලා වෙන උන්ට කරගන්න බැරි දෙයක් හොර පාරෙන් කරගන්න..
    පොඩි වැඩ නෙවෙයි ලොකු වැඩක් කියන්නේ එකෙන් ලොකු ගානක් එනව කියන එකේනේ.
    ඒ කියන්නේ මහාපරිමාණ මගඩි .
    පවුලේ උන්ව අමත්‍යංශයට දාගන්න උන්ට බැනල පස්සේ අපිත් ගිහින් අදුරන එකෙක්ට කියලා වැරදි විදියට වැඩක් කරගන්නවා කියන්නේ කුජීතයි නේ.

    කනෙක්ෂන් ඕනේ සමාජේ ජිවත් වෙන්න. දැන් හිතපන් නොදන්නා දෙයක් දැනගන්න , තමන්ට ඕන service එකක් ගන්න වගේ දේවල් .

    එහෙම නැතුව මොකෙක් හරි තැනක එකෙක් අදුරනව කියලා ඌට කියලා අපේ වැඩේ අනිත් උන්ට කලින් කොහොමහරි කරගන්න යනවා කියන්නේ හොරකමක් තමයි.
    සිස්ටම් චේන්ජ්.:rofl:
    එහෙම ඒවා වෙන්නේ නෑ බන් මේ රටේ.
    මේ රටේ 80% මිනිස්සු කරප්ටඩ්.
    පොලිසියේ ඉන්නෙත් උබයි මමනේ නේද?
    සාමාන්‍ය උන්, කොච්චර කරප්ටඩ් ද?
    රජයේ වැඩ කරන TO ල සෙට් එක කවුද?
    තනිකර පගා මරුවෝ,
    වැඩිය ඕනේ නෑ, ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා බලපන්, ලමය ඉස්කෝලට දාන්න පගාව ඕනේ.
    ප්‍රයිවට් උනුත් එහෙම තමයි, බොසාට පේන්න අම්මෝ හෙනට වැඩ, ඌ නැති උන ගමන් අයිස් ගහනවා
    මේ රටේ මුලේ ඉදලා ඉහල දල්ලටම යනකන් කුණුවෙලා තියෙන්නේ.
    ඕව වෙනස් වෙන්නේ නෑ.
    උබලා කාල බීල සැපේ ඉන්න බලපන් එච්චරයි
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
    සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
    මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
    උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
    උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
    ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
    පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
    එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
    මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
    වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
    රට හදන්න බැහැ මේ ආකල්ප තියෙන මිනිස්සු සමාජයේ ඉන්න කම්

    ඔව් හරි රෝයල්/තස්ටන් /සෙන් තොමස් වගේ හයිඑන්ඩ් ඉස්කෝල සෙට් එකට ගියා කියන්නේ මාර චාන්ස් ජොබ් වලදී ..අනිවා ඔය සෙට් එකේ උන්ට සහ ඉන්ටර්නැෂනල් ගියවූන්ට priority එකක් දෙනවා ...
    එක වෙන්නේ දැනුම සහ සුදුසුකම් අඩුවෙන් ජොබ් හොයනකොට
    ------ Post added on Jan 26, 2023 at 8:16 AM
     
    • Like
    Reactions: preamble

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සිස්ටම් චේන්ජ්.:rofl:
    එහෙම ඒවා වෙන්නේ නෑ බන් මේ රටේ.
    මේ රටේ 80% මිනිස්සු කරප්ටඩ්.
    පොලිසියේ ඉන්නෙත් උබයි මමනේ නේද?
    සාමාන්‍ය උන්, කොච්චර කරප්ටඩ් ද?
    රජයේ වැඩ කරන TO ල සෙට් එක කවුද?
    තනිකර පගා මරුවෝ,
    වැඩිය ඕනේ නෑ, ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා බලපන්, ලමය ඉස්කෝලට දාන්න පගාව ඕනේ.
    ප්‍රයිවට් උනුත් එහෙම තමයි, බොසාට පේන්න අම්මෝ හෙනට වැඩ, ඌ නැති උන ගමන් අයිස් ගහනවා
    මේ රටේ මුලේ ඉදලා ඉහල දල්ලටම යනකන් කුණුවෙලා තියෙන්නේ.
    ඕව වෙනස් වෙන්නේ නෑ.
    උබලා කාල බීල සැපේ ඉන්න බලපන් එච්චරයි
    අපි කරන්න ඕන වැරදි දේ ප්‍රතික්ෂේප කරා එකද වරදට අනුගත වෙන එකද. ඔහොම හිතනවා නම් රට හැදෙන්නේ නැහැ. අරගල කරලා වැඩක් නැහැ
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    I Got Only 83 Marks For IT. (Not 183, Just 083). But, In O\L I Took 9A And A/L 3A And Colombo Medical Faculty. So, Don't Worry On Those Scholarship Marks As The One Who Took 160 Marks Is A Donkey Today
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Geval langa iscolekata dapan. Honda iscole kiyala deyak na. Pc/phone eken one deyak igena ganna pupluvan. Podi iacolekata dana eka social skills valatath hondai. Hebei poddak discipline gana hoyala dapan
    This is real myth in the society.

    Good schools provide better opportunities to children.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අපි කරන්න ඕන වැරදි දේ ප්‍රතික්ෂේප කරා එකද වරදට අනුගත වෙන එකද. ඔහොම හිතනවා නම් රට හැදෙන්නේ නැහැ. අරගල කරලා වැඩක් නැහැ
    කතාවට හොදයි.
    ප්‍රායෝගිකව කරන්න බෑ.
    පොලිසියෙන් අහු උනාම පොලිස් කාරයට ශේප් එකේ රුපියල් 1000 අත මිට මොලවලා මාරු වෙන්න බලන අපි, සිස්ටම් චේන්ජ් ගැන කතා කරනවා.
    එහෙමනේ?