දැනට අවුරුදු 7 ක් තිස්සේ වැඩ කරන්නේ උබුන්ටු එක්ක.
බහින්න ප්‍රධාන හේතුව ලිනක්ස් web server එක්ක වැඩ කරන කොට php වල සමහර ෆන්ක්ෂන් වින්ඩෝස් වල වෙනස් වීම නිසා සහ android studio එක වේගයෙන් වැඩ කිරීම.
C, C++, Php, Python, Java වගේ development වලට ගොඩක් හොඳයි.
අවාසි.
Photoshop, autocad වැඩ...