connection kathawa nam patta sira kathawa. business karayonge, amathilage lamaita machan kiyagena inna eke wasiya sehenna thiyenawa.සිස්ටම් චේන්ජ්.
එහෙම ඒවා වෙන්නේ නෑ බන් මේ රටේ.
මේ රටේ 80% මිනිස්සු කරප්ටඩ්.
පොලිසියේ ඉන්නෙත් උබයි මමනේ නේද?
සාමාන්‍ය උන්, කොච්චර කරප්ටඩ් ද?
රජයේ වැඩ කරන TO ල සෙට් එක කවුද?
තනිකර පගා මරුවෝ,
වැඩිය ඕනේ නෑ, ඉස්කෝල වල ප්‍රින්සිපල් ලා බලපන්, ලමය ඉස්කෝලට දාන්න පගාව ඕනේ.
ප්‍රයිවට් උනුත් එහෙම තමයි, බොසාට පේන්න අම්මෝ හෙනට වැඩ, ඌ නැති උන ගමන් අයිස් ගහනවා
මේ රටේ මුලේ ඉදලා ඉහල දල්ලටම යනකන් කුණුවෙලා තියෙන්නේ.
ඕව වෙනස් වෙන්නේ නෑ.
උබලා කාල බීල සැපේ ඉන්න බලපන් එච්චරයි
