කොල්ල නේ කැලේ මැරෙන්න ගහන තෙල් එකේ නම මොකක් ද ?

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    Coming up next

    කැලේ මැරෙන්න බෙහෙත් ගැහුවා
    අහල පහල සත්තු මැරෙනව කියල වටේ අය සේරම ගෙදරට ඇවිල්ල කෑ ගැහුව
    ගෙවල් අයිතිකාරය වහාම ගෙදරින් යන්න කිව්ව
    මායි අම්මයි කෙල්ලයි නුවර කෙල්ලගෙ ගෙදර ආව
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    Coming up next

    කැලේ මැරෙන්න බෙහෙත් ගැහුවා
    අහල පහල සත්තු මැරෙනව කියල වටේ අය සේරම ගෙදරට ඇවිල්ල කෑ ගැහුව
    ගෙවල් අයිතිකාරය වහාම ගෙදරින් යන්න කිව්ව
    මායි අම්මයි කෙල්ලයි නුවර කෙල්ලගෙ ගෙදර ආව
    අඩෝ එහෙම කියන්න එපා බං...මෝනා උනත් නදුන් අයියා හොඳ ඩයල් එක
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    Glyphosate
    Gramaxone ඒක නම් ටිකක් හොයන්න අමාරුයි බලලා branded ගනින් උන් local දෙන්න යයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    මට තේරුණේ නැහැ මොකොද කඩ කාරය එහෙම කිව්වේ කියල. වල් නාශක ග්ල්යිපොසෙට් ගැහුවට මැරෙන්නේ නැහැ. ඒවා මිනිස්සුන්ට සත්තුන්ට විස වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඩයි හයිඩ්‍රජාන් ඔක්සයිඩ් කියල ඉල්ලන්න. ගෙනල්ල ඕක වතුර ලීටරේට මිලි 100ක් දාල කවලම් කරල ගහන්න. ඉළඟ දවසෙ දිලිසි දිලිසි තියෙයි වත්තම.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    අම්මාව එක්කං එන්න කියන්නෙ 18ට අඩු උන්ට බං. තෝ කැලේ මැරෙන්න ගහන තෙල් එක කියල අහද්දි ඌ හිතන්න ඇති උඹ සුසයිඩ් කරගන්න යනවා කියලා තෙල් බෝතලයත් අරං කැලේකට.
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කැලේ මැරෙන්න කියලා මහ පොලොවට වස ගහන්න එප්පා සහෝ :angry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    ඩයි හයිඩ්‍රජාන් ඔක්සයිඩ් කියල ඉල්ලන්න. ගෙනල්ල ඕක වතුර ලීටරේට මිලි 100ක් දාල කවලම් කරල ගහන්න. ඉළඟ දවසෙ දිලිසි දිලිසි තියෙයි වත්තම.
    ඊට වඩා හොඳ නැද්ද "alpha-D-glucopyranosyl-(1→2)-beta-D-fructofuranoside".ටිකක් බීල නිදාගත්තනම් :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මට තේරුණේ නැහැ මොකොද කඩ කාරය එහෙම කිව්වේ කියල. වල් නාශක ග්ල්යිපොසෙට් ගැහුවට මැරෙන්නේ නැහැ. ඒවා මිනිස්සුන්ට සත්තුන්ට විස වෙන්නේ නැහැ.
    මන් නම් දන්නෙ කෘමි නාශක වලටත් වඩා වල් නාශක තමයි සැර කියලා. මිනිහෙක් වල්නාශක බිව්වොත් බේරා ගන්ඩ අමාරුයි කියලා
     
    • Wow
    Reactions: Inigo Montoya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Coming up next

    කැලේ මැරෙන්න බෙහෙත් ගැහුවා
    අහල පහල සත්තු මැරෙනව කියල වටේ අය සේරම ගෙදරට ඇවිල්ල කෑ ගැහුව
    ගෙවල් අයිතිකාරය වහාම ගෙදරින් යන්න කිව්ව
    මායි අම්මයි කෙල්ලයි නුවර කෙල්ලගෙ ගෙදර ආව

    Coming Up Next 2

    දන්නා එකෙකුට කියලා තෙල් කැන් එකක් ගත්තා. ඒක අරන් එද්දී ත්‍රී වීල් එකේ මිනිහා රුපියල් 20ක් මදි කියලා මට ගැහුවා දැන් දතක් හෙල්ලෙනවා. ඉඩමේ අයිති කාරය කිව්වා තෙල් උඹ ගෙනාවා නම් උඹම ගිනි තියපන් කියලා. ගිනි පෙට්ටියක් හොයාගන්න නෑ ගෙදර. ආයෙත් ටවුමට යන්න ඕන. ඒත් දැන් ආයෙත් අර ත්‍රී විල් එකේ නම් යන්නේ නෑ. මේ පැත්තට එන්න වෙන ත්‍රී විල් එකකුත් නෑ ඔය මිනිහා විතරයි එන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113





    ග්ල්යිපොසෙට් + අජිනමොටෝ

    කලවම් කරලා ගහපං
    අත්දුටු වයි
    ප්‍රත්‍යක්ෂයි

    අලේ මුලේ ඉඳන් කුණු වෙනවා 😎

    හැබැයි පුතෝ වටේ ලිඳක් තියෙනවා නම්
    ඒ ගෙදර උන්ට වකුගඩු දාගන්න වෙයි 😄
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113





    ග්ල්යිපොසෙට් + අජිනමොටෝ

    කලවම් කරලා ගහපං
    අත්දුටු වයි
    ප්‍රත්‍යක්ෂයි

    අලේ මුලේ ඉඳන් කුණු වෙනවා 😎

    Glyphosate +M60 th hariyanawane

    කැලේ මැරෙන්න කියලා මහ පොලොවට වස ගහන්න එප්පා සහෝ :angry:
    Minissu oka karanne dan wedata kattiya nethi nisa.. e weda karana un adu kule kiyana nisa kollo adu padiyata hari kadeka hari wedata yanawa
    ------ Post added on Feb 24, 2026 at 6:33 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    අම්මාව එක්කං එන්න කියන්නෙ 18ට අඩු උන්ට බං. තෝ කැලේ මැරෙන්න ගහන තෙල් එක කියල අහද්දි ඌ හිතන්න ඇති උඹ සුසයිඩ් කරගන්න යනවා කියලා තෙල් බෝතලයත් අරං කැලේකට.

    ගිහින් බාර් එකෙන් බෝතල‍යක් ඉල්ලුවා වෙන්න බැරිද?
     
    • Haha
    Reactions: clumsyhulk

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    ඉලුක් වලය මොකද්ද හොද බන. මාරම වසන්ගතයක්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    වටේට ලිං තියෙනව නම් ඕව ගහන්න එපා. අනිවා පසට උරල බඩට තමයි යන්නෙ. වකුගඩු ලෙෆ්ට්.

    රබර් ලොකු කාපට් එකක් ගන්න. සති දෙකක් තියන්න එලල තලකොල ගොල්ලෙ. ආයෙ මැරිලම යනව ගස් ටික. කහ වෙලා කහ වෙලා.

    මම නම් තනකොල කපන මැශින් එකක් ගත්තා. 16,000 යි උනේ. දැන් 10 පාරකට වඩා කැපුව. දැන් හුරුයි හොඳයට වැඩේ.. සති 3 කට පාරක් මැශින් එකෙන් අල්ලනව ඉදිද දවසට.

    මේ. අම්ම එක්කන් එන්න කිව්ව එක බොරු නේද? කෙස් පැහිච්ච 37 එකෙක්ට අම්ම එක්කන් එන්න කියනවද? ඉස්කෝලෙ යන කාලෙ නම් මාමට සිගරට් එකක් ගේන්න කියල රුපියල් 12ක් දුන්න ඒ කාලෙ. ඒ කාලෙ නම් මාම එක්ක ආවොත් විතරයි දෙන්නෙ කියල යැව්වා. දැන් මේ කෙස් පැහෙන කාලෙට ඕන දෙයක් දෙනවනෙ බන්.