1. W

    මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

    මේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ.. ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි. ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
  2. W

    මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

    පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න. නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා. ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න. මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී...
  3. W

    🟢නුවර ගැන උදවුවක්

    KMC car park එකේ දාන්න. ඒකෙන් පයින් එලියට එන්න පාරවල් කීපයක් තියෙනවා. මාලිගාවටත් පයින් යන දුර. දළදා වීදිය පැත්තට පිටවීමෙන් පයින් ආවා නම් තමන්ගේ බජට් එකේ හැට්යට කන්න තැන් කීපයක් තියෙනවා. ගණන් අඩුවට ශේප් එකේ කන්න ශ්‍රී රම්ය එකකුත් තියෙනවා දළදා විදීයේ.
  4. W

    අධිකරණ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය ප්‍රාදේශීය ලේකම්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ම

    රාජ්‍ය සේවයේ ඔහොම තනතුරක් මාරු වෙන එක නිකන් මේ සාලේ තියෙන ටීවී එක කුසියේ ගිහින් තියනවා වගේ සරල දෙයක් නෙමෙයි. මට උබට කුප්පි දාන්න වෙලාවක් නෑ ඕවට, උබට ඕනෑම නම් මහන්සි වෙලා ඕවා ගැන හොයලා ඉගෙනගනින්
  5. W

    අධිකරණ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ නීති විරෝධී රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය ප්‍රාදේශීය ලේකම්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ම

    මේ මාරුවීම් කාලයක් තිස්සේ ලිස්ට් වල තිබිලා සාමන්‍ය රාජ්‍ය ක්‍රියාවලිය යටතේ උන එකක්. ලංකාවේ තව ප්‍රාදේශීය ලේකම්ලා කීපයක් ඔහොම මාරු උනා. ඒ සාමාන්‍ය මාරුවීම් වලට දේශපාලන කේස් ඇදලා දාගෙන නොදන්නා ලබ්බවල් කියවන්න එපා.. හරි තොරතුරු අවශ්‍ය නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ ආණ්ඩුකාර කාර්යාලයට කතා කරලා...
  6. W

    SLT Fiber line එක වෙනස් කරගන්නේ කොහොමද

    ක්ලිප් දෙකත් එක්ක එන්නේ. ෆොටෝ එකක් පෙන්නලා ගන්න පුළුවන්. ඉස්සර බාක්ලේස් එකේ සයිට් එකෙත් තිබ්බා, දැන් නෑ
  7. W

    ස්මාර්ට් ෆොන් Durability and BattryLife

    මම පාවිච්චි කරපු නොකියා ෆෝන් එකක තිබුන අව්ලක් තමයි ඉයර් පීස් එකේ සද්දේ මදි එක. බස් එකක වගේ සද්ද වැඩි තැන් වල පාවිච්චි කරන්න අමාරු උනා. හැබැයි බැටරි කාලය ඩිස්ප්ලේ කොලිටි එහෙම අව්ලක්ම නෑ.. සමහර විට මම පාවිච්චි කරපු මොඩල් එකේ අව්ලක් වෙන්න ඇති. ඒ නමුත් පොඩ්ඩක් බලලා ගන්න.
  8. W

    IT රැල්ල ඉවරයි නම් මොනාද දැන් කරන්න ඕනෙ ?

    ඕනෑම දෙයක් හරියට ප්‍රගුණ කලොත් කවදාවත් අවස්ථා නැති වෙන්නේ නෑ.. ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් සංචාරක ක්ෂේත්‍රයට අදාළ දේවල් වලට ඉස්සරහට ඉල්ලුම වැඩි වෙනවා (හරි සුදුසුකම් වලට)
  9. W

    SLT Fiber line එක වෙනස් කරගන්නේ කොහොමද

    ඔහොම එකක් මටත් වෙලා අහපුවාම 5000 ක් චාජ් කරනවා කීවා. කරන්න දෙයක් කියන්නම්. පාරේ ඉදන් එන කේබල් එක ඉවරවෙන තැන ප්ලාස්ටික් බොක්ස් එකක් දානවා නේද, එතන ඉදන් ක්ලිප් කරලා කහ පාට කේබල් එකක් යන්නේ රව්ටර් එකට. ඔන්න ඔය කහපාට කේබල් ගන්න තියෙනවා කඩේ එක එක දිගවල් වලින්, ඔයාට ඕනනම් ඔන්න ඔය කහපාට කේබල් එකක් අරන්...
  10. W

    ජනාධිපතිවරණය කල් යයිද ?

    2024 මැතිවරණ නෑ පුතා.. ඕනෑම නම් 2025 පලවෙනි මැතිවරණය විදිහට පළාත් සභා එක දෙන්නම්. මීට, - අරගලය නිසා ජනපති වූ ලප කුමාරගේ ලොක්කා වන හාමු - :ROFLMAO:
  11. W

    Nuwara Eliya Results Summary | 2024 General Election | ADV Predictions

    මේවා ස්ක්රින්ශෝට් ගහලා තියන්නගන්න වටිනා පොස්ට්. චන්දෙන් පස්සේ සනීපද අහන්න :ROFLMAO:
  12. W

    නුවර අවටින් Ambulance එකක් හෝ ඊට සමාන vehicle එකක් ඕන

    සුවසේවනෙන් අහලා බලන්න. හැබැයි නීති රීති එක්ක බැලුවොත් ඕක සෑහෙන්න සංකීර්ණ වැඩක් වෙන්න පුළුවන්, මොකද අතරමැද ප්‍රශ්නයක් උනොත් වගකීම ගන්න කවුරුන් හෝ බැදී ඉන්න වෙන නිසා.
  13. W

    නුවරඑළිය සිට හැටන් පාරෙ අවිස්සාවේල්ලට යද්දි බලන්න තියන තැන්

    ඩෙවොන් ඇල්ල සෙ. ක්ලෙයාර් ඇල්ල කොටගල උමග ගිනිගත්හේන ටව්න් එකේ පල්ලෙන් යන පොඩි පාරේ කිලෝමීටර් 7 ගියාම ඇබඩීන් ඇල්ල කිතුල්ගල ඉතින් ගගේ කරන සෙල්ලම් තමයි යටියන්තොට පොලිසියට ගියොත් පරණ ඕපනායක රේල් පාරේ එක ස්ටේෂන් එකක් බලාගන්න පුළුවන් (පොලිසිය තියෙන්නේ ස්ටේෂමේ) යටියන්තොටින් සීපොත් පාරේ ගියොත්...
  14. W

    මුට පිස්සු තද වෙලා

    පැය දෙකටත් කලින් ගොඩ යන්න පුළුවන් බන් ගියා බීච් සයිඩ් එකට, ටෝක් කරා වල පයයි ගොඩ පයයි නාකි සුද්දීයෙක්ට ගොඩ ගියා :LOL:
  15. W

    බලු මූන නම් ෆුල් චිල් එකේ ඉන්නෙ ගුපියනේ...

    මේකේ ඉන්න බුද්ධිමතුන්ගේ තියරි වලට අනුව දේශපාලකයෝ යන්න ඕන CTB බස් වල එක්කෝ තැපැල් 90 වල අදින්න ඕන සරම් බැනියම් කන්න ඕන පරිප්පුයි බතුයි උන්ගේ ළමයි ඉන්නත් ඕන එහෙම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: (දේශපාලනේ පට්ටම හොරු ඇති මම උන්ව සුද්ද කරන්න යන්නේ නෑ..) එහෙම හෑලි ලියන උන් අදහන අනුර කුමාර අදින...
  16. W

    Online Safety Bill සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය

    ""මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ"" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: චන්ද ලක්ෂ කීයක් විතර ගනීද බන්?
  17. W

    නාවලපිටිය -දේදුගල බයික් ටුවර් එකක් යමු

    මේ පොස්ට් එක දාපු එකාටත් ඉතින් දෝදු :ROFLMAO: ගමන පටන් ගන්න තැනත් එක්ක දාපන්, නැත්නම් ආයේ බුලත් දීලා අහන්න ඕන කොයි පැත්තෙන්ද යන්නේ කොහෙන්ද පටන්ගන්නේ කියලා. දේදුගල යන්න පාරවල් දෙකයි තියෙන්නේ 1. ගම්පොලින් හරි නාවලපිටියෙන් දොළොස්බාගේ ට ගිහින් යන්න ඕන. 2. බුලත්කොහුපිටිය ට ගිහින් යන්න ඕන...
  18. W

    Online Safety Bill සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය

    මේ පනත නිසා IT කරන කොයි කෙනාගේ මොන දේටද බාධාවක් වෙන්නේ කියලා කියන්න පුලුවන්ද පැහැදිලිව.
  19. W

    බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

    මේ සීන් එකේදී වැඩියෙන්ම සතුටු වෙන පොර ඔය වාහනේ අයිතිකාරයා වෙන්න ඇති. :ROFLMAO: පුරුදු නැති එකෙක් වෙඩි තිබ්බා නම් බොඩිය පෙනේරේ වගේ වෙනවනේ, ආයේ ඉතින් ගෙඩියක් තියලා තමයි වාහනේ ගොඩගන්න වෙන්නේ, හැබැයි මේ සීන් එකේදී වීදුරු ටික විතරක් මාරු කරලා "home used, lady driven" කියලා දාලා විකුණගන්න පුළුවන්...

    No contents