Cannabis එහෙම නැත්තම් ත්‍රයිලෝක ස්වර්ණ පත්‍ර වර්තමානයේ අපි උබල, කම්කරු පංතියේ සිට මැති ඇමතිවරු දක්වා හැමෝටම නැතුවම බැරි බෙහෙත් ඖෂධයක් වෙලානෙ.:lol::lol:
පොඩි අඩියක් දාන කොට, කොල්ලො කුරුට්ටො හවසට සෙට් උනාම, වයිෆ් එක්ක පොඩි සොමියක් දාන්න හිතුනාම, ස්ට්‍රෙස් එක නැග්ගම ; ශෙහ් බඩු පොඩ්ඩක්වත් තිබුනනම්...