Nation trust bank බෑන්කින් ඇසිස්ටන්ට්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Nation trust bank බෑන්කින් ඇසිස්ටන්ට්

    මචන් Nation trust එකේ Banking Assistant
    කෙනෙක් ගෙ සැලරි කොහොමද යන්නෙ.තව working environment එක කොහොමද .ප්‍රමෝශන් හෙම කොහොමද ඉක්මනට උඩට යන්ඩ පුලුවන් ද qulification තියේ නම්

    Bank එකේ future එක කොහොම වෙයි ද..හොද growth එකක් තියේ ද
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593

    aniwa 15k vage athi. entry level නෙ. qualification තියේ නම් මොකටද entry level ජොබ් එකකට යන්නෙ? මොනවද qualification ?
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    aniwa 15k vage athi. entry level නෙ. qualification තියේ නම් මොකටද entry level ජොබ් එකකට යන්නෙ? මොනවද qualification ?

    15k :sorry: කිවුවේ පහලොස් දාහක්ද? පහලොස් දාහෙන් තනියම ජිවත් වෙන්නවත් ඇතිද බං මේ් කාලේ :baffled::baffled: එයිට වඩා හොදයි බං බාසෙක්ට අත් උදව් දෙනවා දවසට 1800ක් දෙනවා :sorry:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Good but need work experience to go up the ladder. some people don't even have a degree but still they became managers as they have years of work experience :yes::yes:

    ඉදිරියට ගමනක් යන්න පුළුවන් නම් හොදයි ඒත් ගොඩක් බැංකු උන්ව හලලා අයේ අළුත් අය ටිකක් ගන්න එක නේද කරන්නේ ඇරැන්ව ටෙම්පරි ඇදලා:sorry:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113

    ඉදිරියට ගමනක් යන්න පුළුවන් නම් හොදයි ඒත් ගොඩක් බැංකු උන්ව හලලා අයේ අළුත් අය ටිකක් ගන්න එක නේද කරන්නේ ඇරැන්ව ටෙම්පරි ඇදලා:sorry:

    ow ban inna unta epa karawala permanent
    Wenda kalin unwa ain wena tanata weda karala aye low cost aluth set ekak ganna wa .Godak tan wala ehemai
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    ඉදිරියට ගමනක් යන්න පුළුවන් නම් හොදයි ඒත් ගොඩක් බැංකු උන්ව හලලා අයේ අළුත් අය ටිකක් ගන්න එක නේද කරන්නේ ඇරැන්ව ටෙම්පරි ඇදලා:sorry:

    බැන්කුවල එහෙම scene දැන් තියෙනවද? :( මම හිටපු එකේ නම් එහෙම එලවන්නෙ නෑ හැබැයි ඉතින් වැඩ නම් ඒකාකාරියි වෙනසක් නෑ නයිට් නිසා pressure වැඩියි.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බැන්කුවල එහෙම scene දැන් තියෙනවද? :( මම හිටපු එකේ නම් එහෙම එලවන්නෙ නෑ හැබැයි ඉතින් වැඩ නම් ඒකාකාරියි වෙනසක් නෑ නයිට් නිසා pressure වැඩියි.

    elawanne na epa karawanawa .loku target ,salary increments naa ,working pressure ekka kattiya ain wenawa epa wela
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    man adurana detun denek tama oma una .meahuwe mata yanda newe gf ta yanda

    Gfනුත් නැතිවෙන පොටක් තමා.:rofl: ඔකෙ වැඩට ගන්නෙ ටිකක් නලු type එක තියෙන එවුන්. GF sure නම් ඉතින් කමක් නෑ:yes::yes:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Gfනුත් නැතිවෙන පොටක් තමා.:rofl: ඔකෙ වැඩට ගන්නෙ ටිකක් නලු type එක තියෙන එවුන්. GF sure නම් ඉතින් කමක් නෑ:yes::yes:

    බලමුකෝ යනව නම් ඉතින් බලෙන් තියා ගන්ඩ බෑ නෙ .කෙල්ලන් ව කාටද sure කරන්ඩ පුලුවන්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බලමුකෝ යනව නම් ඉතින් බලෙන් තියා ගන්ඩ බෑ නෙ .කෙල්ලන් ව කාටද sure කරන්ඩ පුලුවන්

    :yes::yes: යන එකී කොහේ හිටියත් යනවා :yes: කොටු පනින එකා කොහේ හිටියත් කොටු පනිනවා!