ජීවිතේ අරමුණු මොනවද?
උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ
ගෙදර නිකන් හිරගේ වගේ

MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ
රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්රශ්න මොනවද?

නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ