1. Inigo Montoya

    මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා..

    ඔවු බන්, මේකේ අඩු ගානේ අපි දෙයක් හිතල ටයිප් කරලා ලියනවා නෙ
  2. Inigo Montoya

    We asked, AKD delivers

    හරි බන් ඌ කියූ දේ කලේ නැහැ, එතකොට කොටා? කොටා කියූ දේවල් කොපමණ ඉටුකරලද?
  3. Inigo Montoya

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    එක කිව්වොත් මන් කවුද කියල දැනගන්න අමාරු නැහැ. මොකද මන් ඒ ගැන කාලෙකට කලින් ෆේස්බූක් එකේ කියල තියෙන නිසා.
  4. Inigo Montoya

    We asked, AKD delivers

    අඩෝ මේක හදන්න කළුගල් තියේද?
  5. Inigo Montoya

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    අපේ සීයාගේ ඉඳල පරම්පරාවම යූඇන්පී. ඉතින් හිතාගන්න අමාරු නෑ නෙ. අපට මරණ තර්ජන ආවා. ඇත්තම කිව්වොත් තව බැරෑරුම් දේවල් වුනා.
  6. Inigo Montoya

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    මගේ තාත්තාගේ මවුපියන්ගේ ගෙදර, මේක එච්චර පරණ නැහැ, හදල ඉවර කරලා තියෙන්නේ 1960 ගණන් වල. ඕක උරුම වුනේ මගේ තාත්තාට. ජවිපෙ භීෂණ කාලේ අපිට මේ ගෙදර අතරල යන්න වුනා 80 අග. මේ දක්වාම කවුරුවත් ඒ ගෙදර පදිංචි වෙලා නැහැ. දැන් එකෙ වහළය දිරල ඇතුලට වතුර කාන්දු වෙනවා. බිත්ති දිරල වේයෝ ගිහින්. පොළොව බොල් වෙලා. මේ...
  7. Inigo Montoya

    සිවිල් ආරක්ෂක භටයන් 15,000ක් ගැන ගන්න යන තීරණය

    මන් අහන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන රෙද්ද මොකටද? ඕක විසුරුවා හරින්නේ නැත්තේ මොකද?
  8. Inigo Montoya

    ඉන්දියාවේ එකෙක් ඇමෙරිකාවේ රහස් chatgpt එකට upload කරලා

    මේ වගේ ගෝතයෙක් සයිබර් සෙකියුරිටි හෙඩ් උනේ කොහොමද?
  9. Inigo Montoya

    දුවට ඔසප්වෙලා සමරමු කාල බීල සතුටුවෙලා යාළුවනේ

    පොල්ලෙන් ගැහුවා වගේ කියුවා.
  10. Inigo Montoya

    මේ පාර් Engineering Select වෙච්ච අයට

    දැන් මේක කණපිට ගැහිලා නේ, IT වලට හිකවෙලා අනෙත් ඉන්ජිනීරින් ෆීල්ඩ් වලට එහෙම නෑ.
  11. Inigo Montoya

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    මේකේ හොඳට පේනවා දැව වද්දන්න පුළුවන් විදියේ කත්තු කපලා තියෙනවා කියල. පොළොවේත් තියෙනවා ලම්බකව ගල් තලාවෙත් තියෙනවා. එතකොට පැහැදිළි නේ ආධාරක බිත්තියක් එක්ක වහළයක් තිබිලා තියෙනවා. නැතිව මේක පෙරළන්න ලැස්ති කරපු ගලක් නම් නෙවේ.
  12. Inigo Montoya

    පිටකොටුවේ කෝටිපති මුදලාලි කෙනෙක්

    හොර බඩු වෙළඳාම කරන තම්බි බිස්නස්.
  13. Inigo Montoya

    ගණිතයට කෙලවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

    ඔවු 2000 වගේ ඔය වෙනස වුනේ, අපි අමාරුවෙන් D එකක් දානකොට ඔය කාලේ ගණිතය 1,2 කියල දෙකක් හඳුන්වල දීල විභාගේ කළා. ඒ විභාග පේපරේ A එකක් ගන්න අපෙ කාලේ C එක ගත්ත එකෙක්ට වුනත් ලේසියෙන්ම පුළුවන්.
  14. Inigo Montoya

    පොහොට්ටුවට කැස්බෑවේ ගාමිණී ලොකුගේ වෙනුවට පිංපොං

    එත් කැතයන් කියල ප්‍රතික්ෂේප වෙනවා නම් ලොකු හිත රිදවීමක් වෙනවා නම්. මේ ඔක්කොම කිසිම වරදක් නොකර සිටියදීත් වෙලා නම් අල්ලා කියන්නේ දුෂ්ඨ දෙවියෙක්.
  15. Inigo Montoya

    යතුරුපැදි සිහිනය අවසන් ගමන වෙයි: 18 හැවිරිදි සිසුවාගේ අවාසනාවන්ත වියෝව

    සම්මාන කිව්වේ C වලට. ඔය පරණ කියමනක්. ඒ කාලේ අධි සම්මාන ඉතා දුර්ලභයි. S කියන්නේ සාමාන්‍ය සාමාර්ථය. සමහරි විශිෂ්ඨ සම්මාන කියලත් කියනවා අධි සම්මානයට. ඒ කියන්නේ A හෝ පරණ ක්‍රමයේ D .
  16. Inigo Montoya

    පොහොට්ටුවට කැස්බෑවේ ගාමිණී ලොකුගේ වෙනුවට පිංපොං

    එතකොට අල්ලා දෙවියන් වහන්සේ සිංහලයන් කැතට මවල තියෙනවා. අපි කිසිම වරදක් නොකරත් පොඩිම දරුවන්ගේ ඉඳල කැතට මවල. එතකොට අල්ලා දෙවියන් කියන්නේ කුරීරු දෙවි කෙනෙක නෙ ?
  17. Inigo Montoya

    පොහොට්ටුවට කැස්බෑවේ ගාමිණී ලොකුගේ වෙනුවට පිංපොං

    එතකොට තමිල්නාඩු සහ සිංහල උන් unpleasant කියන එකද ඒ කියන්නෙ?
  18. Inigo Montoya

    කොරියන් කෙල්ලෝ කැමති සුදු උන්ට විතරයි..🥴

    ඉතින් බන් කෙල්ලක් අතට අත දෙන්නේ නැහැ එහෙම, සම්මතය කෙල්ල අත දික් කලොත් කොල්ලාත් අත දික් කරන එක නෙ ? යුරෝපේ නම් කොහොමද දන්නේ නැහැ,ආසියාවේ නම් මන් කියපු ක්‍රමේ
  19. Inigo Montoya

    පොහොට්ටුවට කැස්බෑවේ ගාමිණී ලොකුගේ වෙනුවට පිංපොං

    ඔය මහත්තයාගේ ලූක් එක කොහොමද,මොරෝක්කන් ද?

    No contents