ඉස්සෙල්ලා ඊ චැනලින් එකෙන් ලංගම ප්‍රවාහන වෛද්‍යය කාර්යාලෙන් මෙඩිකල් ටෙස්ට් එකක් බූක් කරගෙන එක ගන්න. ඊට පස්සේ ලඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් රියදුරු බලපත්‍රයක් ගන්න අයදුම් කරන්න, එකෙන් උඹට විභාගයක් තියනව, එකට දවසකුත් දෙවි. එකෙන් පාස් වුනොත් පුහුණුවන්නාගේ බලපත්‍රය දෙනවා. ඒ බලපත්‍රයෙන් උඹට පුළුවන්...