ලංකාවේ මිනිසුන් නොමග යැවීම පහසුය....
ලංකාවේ මාධ්‍යන්ගේ අරමුණ මුදල් සෙවීම අරඹයා හරි හෝ වැරදී දේ සමාජ ගත කිරීම මිස පුවතක් ඉදිරිපත් කිරීමේදී අපක්ෂපාතීව සමාජ දැනුවත් කිරීම නොවේ. මේ පුද්ගලයා සම්බන්ධව දිවයින, ලංකාදීප, ලක්බිම වැනි ජාතික තලයේ පුවත් පත් වල දැන්වීම් කොපමණ නම් ඵල වූවාද? ඒත් මේ...