1. P

    3 phase electric help.

    @ Pissu Kanna මේ විස්තර ට්කනම් සෑහෙන ලෙහෙසි විදිහට වටහගන්න පුලුවන් ආකාරයේ කියලා තිබුනේ. ඔව් මෙතන අහන්න කලින් නෙට් එකේ හොයලා බලලා අපේ කට්ටියගෙනුත් දනුමක් ලබාගන්න (තියරි වගේ නෙමේනෙ ප්‍රක්ටිකල් එ‍ක්ස්පෙරියන්ස්!) ඒ හිඳයි මෙතන ඇහුවේ හැමදෙයක්ම. මෙතන වටිනාම දෙයනම් අපි කිසිකෙනෙක් කිසි කෙනෙක්ව දැකලා...
  2. P

    3 phase electric help.

    මෙන්න මේක තමා මට දනගන්න ඔනේ.කොහොමද අපේ ෆක්ටරියෙ පොවර් ෆක්ටර් එක මනින්නේ.
  3. P

    3 phase electric help.

    I understand we all have different ways of expressing ourselves, but since this is a public forum, it's helpful to keep the tone respectful and constructive. It ensures productive discussions and helps everyone benefit from the conversation. Regards. I hope you will understand.
  4. P

    3 phase electric help.

    ඔව් කලින් එක්කෙනා මුදල් ගෙවල අරන් තියෙන්නෙ. ඊට පස්සෙ කාට හරි කියලා Power Factor panel එකක් හදලා තියෙනවා. ලඟදි මන් ඕක ඇරලා බලන්කොට Fuse 9ක්, Contractor එකක් පිච්චිලා අඟරු වෙලා තිබ්බා. මන් ඒටික ඒජාතියෙන්ම අරන් මාරු කරගත්තා.
  5. P

    3 phase electric help.

    අපෙ ෆැක්ටරියට ( අයිස් ෆැක්ටරියක්) වෙනම ට්‍රාන්ස්ෆොමර් එකක් හයි කරලයි තියෙන්නෙ. මෙක අපි ගන්නකොටම මීට ඉස්සර අයිතිකරු මුදල් ගෙවලා අරන් තියෙන්නෙ. (CEB එකෙන්). අපි අරන් ටික කලයි වෙන්නෙ. ටික දවසකට ඉස්සෙල්ල CEB එකෙන් enhineer කියල lady කෙනෙක් ආවා. එය ඇවිත් මෙක මොකටද මෙතන හයි කරල තියෙන්නෙ අපෙන්...
  6. P

    3 phase electric help.

    Thank you So much Anuradha for your kind help. Regards.
  7. P

    3 phase electric help.

    මෙකෙ 1 වෙනියට තියෙන Digital Panel Meter මොනවටද තියෙන්නෙ? එකෙන් කෙරෙන්නෙ මොනවාද? 2 එකට තියෙන JKW5C Control Panel එක හොඳ තත්වයෙ තියෙනවාද නද්ද කියා දැනගන්නෙ කොහොමද? JKW5C Control Panel එකේ කිසි දොශයක් තියෙනවානම් අලුතෙන් එකක් දාන කොට එක ප්‍රොග්‍රෑම් කරන්න ඔනේ නේද? එවිට, පැරනි කොන්ට්‍රොල් එකෙ මොන...
  8. P

    3 phase electric help.

    @ AnuradhaRa, Thank you so much. මට තවත් දැනගන්න තියෙනවා. මෙතන කැපසිටර් 5ක්දාල තියෙන නිසා මන් අහන්නෙ. අපට කොපමන ප්‍රමානයක කැපසිටර් දාන්න ඔනෙද කියල කොහොමද දැනගන්නෙ. මේක දනගන්නෙ කොහොමද? ටිකක් සරලව කියන්න පුලුවඳ? ------ Post added on 1727152041
  9. P

    3 phase electric help.

    ටික තවත් ඉතාම සරලව විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
  10. P

    3 phase electric help.

    3 phase power factor ගැන හොඳට දන්නෑ එක්කෙනෙක් එන්න මට ලොකු උදව්වක් ඕනේ මම ඉලෙක්ට්‍රොනික් ටෙක්නිෂියන් කෙනෙක්. මට ඉලෙක්ට්‍රිකල් ගැන සාමාන්‍ය දැනුමක් තියෙන්නේ. මේ ත්‍රී ෆේස් පවර්ෆැක්ටර් ගැන දැනගන්නත් එක්ක යූටියුබ් එකේ සහ internet එකේ සෑහෙන්න හොයලා බැලුවා. ඒ හැම එකේම තියෙන්නේ ත්‍රී ෆේස් ලයින් එකකට...
  11. P

    අනුර බහුතරය ලබයිද?

    චන්දේ ලියාපදිංචිය කොළඹ. දැනට ඉන්නෙ කල්මුනේ
  12. P

    අනුර බහුතරය ලබයිද?

    අනුරට මෙච්චර ඡන්දයක් ලැබුණේ. 1 රනිල් හොරු රැකීම. 2 අවුරුදු 78ක් තිස්සේ රට ණය උගුලකට යටත් කිරීම. 3 රජයේ හැම ආයතනයකම ඉහ වහා ගිය දූෂණය. මේවා නැති කරන්නම් කියලා කිව්ව හින්දා තමයි. ජනතාව මෙච්චර ලොකු වෙනසකට පෙළඹුණේ. අනුර මේ කියාපු කිසිම දේවල් කරේ නැත්නම්. ගෝඨාභයට වුණා වගේම වෙන්ඩ ඉඩ තියෙනවා. ඒ...
  13. P

    අනුර බහුතරය ලබයිද?

    අපේ ගෙදර චන්ද 3ක්‌. පුලුවන් උනොත් රනිල්ට තමා දාන්න හිටියේ. හැබැයි. දැන් අපි ඉන්න තැන ඉඳන් පදිංචි වෙලා ඉන්න තැනට ගිහින් එන්න අපි 3න් දෙනාට අඩුගානේ 20000ක්වත් ඕනේ. අනික බස් නැහැ. මදිවට ඇඳිරි නිතිය. අනුර දින්නා කියලා කිසිම පසුතැවිල්ලක් නැහැ. හැබැයි සජිත් වගේ ගොබ්බයෙක් දිනලා හිටියොත් දරාගන්න බැහැ...
  14. P

    අනුර බහුතරය ලබයිද?

    දැනට තියෙන ප්‍රතිපල අනුව අනුර දිනුම්, හැබැයි අනුරට 50% වැඩිය ලැබුනේ නැත්නම් Ariyanendiran Pakkiyaselvam අනුර පැත්තට ගන්නව වෙයි! මොනවා උනත් මේ චාන්දය ඉතාමත් සාදාරනවා පැවැත්වූවා රනිල්. එක පිළිගන්න ඕනේ. මහින්ද ඉන්න කොටත්. JVP මහින්ද එක්ක ඉන්න කොටත්, චාන්ද්‍රිකා එකකජ ඉන්න කොටත්, කිසිම චන්දයක්...
  15. P

    හම්බන්තොට තැපැල්.. අනුර උඩින්ම දිනුම්..

    😄😄😄 හරි හරි JVP රජයක් ආපුදෙන්. එහෙම රජයකුත්බ ලමුකෝ කොහොමද කරන්නෙ කියලා
  16. P

    3 phase electric help.

    නැහැ. මේක අපි ලඟදි මිලට ගත්ත පරණ කම්හලක්. මේකේ එක fuse එකක් සහ contractor එකක් පිච්චිලා තියෙන්නේ. මන් එක මාරුකරන්න හදන්නේ.
  17. P

    3 phase electric help.

    හරි මෙකීන් මොනවාද වෙන්නේ. ඇයි මේකස් fit කරලා තියෙන්නෙ
  18. P

    3 phase electric help.

    අපේ පරණ ෆැක්ටරි එකක මේ වගේ පැනල් එකක් හයි කරලා තියෙනවා. ඇහුවොත් මේකට එක එක්කෙනා එක ඒකජ නාසම් කියනවා. හැබැටම මේ පැනල් එකසට කියන නාසම්න මොකක්ද? මේකෙන් වෙන්නේ මොනවාද? වාසි මොනවාද? මේකේ high capacity capacitors වගයක් ෆිට් කරෙලා තියෙනවා. ඔක්කොම 3 phase high voltage capoacitor (වෙනස් අගයන්ගෙන් දාල...
  19. P

    හොඳට ලේ වැක්කෙරෙන අලගුඩුවෙක් ගත්තා පොන්නයෝ - තොපිට කොහෙන්ද මේවා?

    එකම එක මාළුවයි අරන් තියෙන්නෙ. ඕකට ත්‍රෙඩ් එකකුත් දාලා. අඩු ගානේ කිලෝ පහක්වත් අරන් කනවයි කියලා කිව්වත් කමක් නෑ
  20. P

    කම්බෝඩියා හදිසි උදව්වක්

    Thanks for all. Cambodiawe embassy nehe.cambodia Tourism karana kattiya kawruth hitiyoth hondai.

    No contents