1. P

    කම්බෝඩියා හදිසි උදව්වක්

    අපේ දන්න එක්කෙනෙක් dubai ඉඳලා tourist වීසා එකකින් කම්බෝඩියා ගිහිල්ලා තියෙනවා. එහිදී එයා මරණයට පත්වෙලා ඉන්නවා. අපිට ඕනෙ එයාගේ මිනිය මෙහාට ගෙන්න ගන්න. මේ සම්බන්ධව කම්බෝඩියාවෙ කොහෙද අපි කොන්ටක් කරන්න පුළුවන්. කවුරුත් දන්න කට්ටිය හිටියොත් හදිසි උදව්වක් කරන්න
  2. P

    Brand New Phones on Sale

    උබලට පිස්සුද නැත්නම් මොකක් හරි දැක්කොත් රිප්ලයි මොනවා හරි කරන්න ඕනේ කියන ගායක්ද? කස්ටමර් සේර්විස් එකක් නැහැ. මන් ගාව තියෙන්නේ ඔය ෆන් ටික විතරයි. ඒකයි මෙතන දාල තියෙන්නේ කැමති එකෙක් ඉන්නවනම් ගන්න කියල.
  3. P

    Brand New Phones on Sale

    bump
  4. P

    Brand New Phones on Sale

    මඩකලපුවේ නෙමෙයි අඟහරු ලෝකේ හිටියත්. මම කිසි කෙනෙකුට බලයෙන් විකුනන්නේ නැහැ. කැමතිනම් ගනින් එච්චාරයි.
  5. P

    Brand New Phones on Sale

    Hi. I have the following Brand New phones at the Best Price. All phones are imported from the UAE. Brand New, Sealed Pack. 100% Original. Cash on delivery is available Samsung A04 4GB Ram 64GB Memory Color Copper. available 1pcs Made in China. 100% Original: Rs 30000/- Samsung A04s 4GB Ram 64GB...
  6. P

    Spray poaint help

    මම මිට කලින් කිව්වා විදිහට මන් ගාව Wagner ස්ප්‍රේ ගන් එකක් තියෙනවා. කිසි ප්‍රස්නයක් නැතුව, එක්ස්පිරියන්ස් මුකුත් නැතුව මම එකෙන් සැහෙන පේන්ට් කරා. ( MDF,Metal, Bike) දැන් එක වැඩ කරන්නේ නැහැ, මට සාමාන්‍ය ස්ප්‍රේ ගන් එකකින් පේන්ට් කරලා පුරුදු නැහැ නොසල් සෙට් කරගන්න දන්නා නැහැ.පේන්ට්කරට පස්සේ...
  7. P

    Spray poaint help

    මම මීට ඉස්සර ස්ප්‍රේපේන් කරේ. මං ගාව තියෙනවා වැඩ්නර්කි යන spray machine එකකින්. ඒක පාවිච්චි කරන්නැතුව තියලා ඒක ඇතුළු නොසෙල් ඔක්කොම හිරවෙලා හින්දයි. මේ ගන් එකක් අරන් ස්පේ කරන්න පටන් ගත්තේ. දැන් මං ගාව තියෙන්නේ සාමාන්‍ය කොම්ප්රෙසර් එකකුයි. වෙළඳපොළේ තියෙන සාමාන්‍ය spray ගන්න එකකුයි.
  8. P

    Spray poaint help

    මම අරන් තියෙන්නේ causway Sunny Auto paint. එකක්. සාමාන්‍යයෙන් මේ පේන්ට් එක ස්පේ කරොත් දිලිසෙන ගතියක් තියෙනවා. මට ස්ප්‍රේ ගන්න එකෙන් පේන් කරලා පුරුද්දක් නැහැ. ඒකෙ තියෙන නොසෙල්ස් හරියට සෙට් කරන්න දන්නේ නැහැ. කොම්පසර් එක නම් සෑහෙන ලොකු එකක්. කොන්ට්‍රසල් එකේ හුලං වෑල් එක මං ෆුල් ඇරලයි තියෙන්නේ...
  9. P

    Spray poaint help

    Hi මම මීට ඉස්සර spray පේන්ට් කරලා නැහැ. කොම්පසරයක් තියෙනවා හොඳ එකක්. මම ගන් එකක් අරන් auto photo paint එකකුත් අරන් මං ගාව තියෙන පොඩි ටේබල් එකක් paint කරලා බැලුවා. හැබැයි හැම සැරේම මගේ පේන්ට් එක ඇවිල්ලා ඉන්නේ මැට්ෆිනිසින් එකේ. කොහොමද නෝමල් පේන්ටියක් බ්ලොස්ෆෙන්සින් එකේ ගන්නේ කවුරු හරි දන්න...
  10. P

    Samsung A04s 4/64GB Sale!!

    UAE වලින් ගෙන්වපු ෆෝන් 3ක් තියෙනවා . සියල්ල සීල් පැක් සමඟ අලුත්ම ඒවාය. වියට්නාමයේ නිෂ්පාදිත. වර්ණ කොබෝල්ට්. ආනයනික ඇසුරුම් හේතුවෙන් පෙට්ටි තරමක් පැරණි බව පෙනේ, නමුත් 100% අලුත් සහ පැකින් විවෘත කර නැහැ. මෙම දුරකථනයට UAE වෙතින් මාස 24ක වොරන්ටියක් ඇත. ලංකාවේ වොරන්ටි ෆෝන් එකක් නෙමේ. සොෆ්ට්ලොගික්...
  11. P

    Christmas parties in Colombo.

    රෙප්ලයි මෙහෙමනම් උබල ළමයි කොහොම හදනවා ඇත්ද? උබ කසාද බැඳලද? පවු දරුවෝ
  12. P

    Christmas parties in Colombo.

    මට ඕනේ රවට්ටන්න නෙමේ.
  13. P

    Christmas parties in Colombo.

    අනවශ්‍ය Topic එකක් කියවන්න එපා බන්. දැන් මෙතන ඉන්න එවුන් එක අල්ලන් කියෝගෙන යයි. මම ඇහුවේ genuine ප්‍රශ්නයක්!
  14. P

    Christmas parties in Colombo.

    යාළුවනේ මගේ පොඩි පුතා නිතරම යූ ටියුබ් බලනවා. එයාට දැන් වයස 4 1/2යි. මේ දවස්වල එයා වැඩියෙන්ම බලන්නේ නත්තල් වීඩියෝ. එයා මගෙන් ඉල්ලනවා නත්තල් සීයා ඇවිත් තෑගි දෙන තැනකට එක්කන් යන්න කියලා හිම වැටෙන්න ඕනේ, කැරොල් සින්දු කියන්න ඕනේ. නත්තල් සිඉය ඇවිත් තෑගි දෙන්න ඕනේ කියල හැමවෙලේම අහනවා. නත්තල් ඉවරයි...
  15. P

    කොළඹ අපි ඉස්සරහ තියාගෙන laptop repair කරන තැනක් recommend කරන්න දන්නවද?

    Why don't you learn yourself? If you can't trust anyone, The easiest way is to learn how to repair a laptop. Then you can do it yourself!
  16. P

    මචන්ලා හොද ෆිල්ම් ටිකක් රෙකමන්ඩ් කරන්න

    උබලා බලන්න කියනවා.කොහේන් බලන්නදබන්.ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක්වට් දීපල්ලා.
  17. P

    බලන්න හොඳ movies ටිකක් කියපල්ලකෝ

    Apata Link deepalla apith balanna (400mb wage)
  18. P

    11.11 සේල්

    https://www.daraz.lk/shop/inwn9q59/. මේක මම කරන Daraz ස්ටෝර් එක. Mobile phone/ House hold items තමා විකුණන්නේ. තාම Store එක අලුත්.කොල්ලො ස්ටෝර් එක Follow කරලා සපෝර්ට් එකක් දීපල්ලා. 11.11
  19. P

    online business හෙල්ප් එකක් ඕනී,

    කව්රුත් නැද්ද උදුව්වක් කරන්න
  20. P

    online business හෙල්ප් එකක් ඕනී,

    facebook ඔන්ලයින් ඇඩ් හදන්න හොඳ වීඩියෝ ඩවුන්ලෝඩ, Video එඩිටර් මොනවාද තියෙන්නේ, සිංහල දෙමල Title දාන්න පුළුවන් වෙන්නත් ඕනේ. (FB එකෙන්,YouTube එකෙන් free video download කරන්න පොඩි වීඩියෝ එඩිට් කරන්න ඔන්ලයින් ක්ලවුඩ් ඇප් නම් වදාට් හොඳයි). මෙන්න මෙවාගේ වීඩියෝ හදන්න

    No contents