1. P

    Daraz sellerල ඉන්නවාද

    First Learn how to reply on a public forum!!
  2. P

    Daraz sellerල ඉන්නවාද

    Daraz Sellerල ඉන්නවාද කිරියේ. දැන් කොහොමද Daraz ගන්න කොමිශන් එක? House hold items, Hair dryer, Rice Cooker, blender වලට 19% විතර ගන්නවාලු. එහෙමනම් බඩු විකුණන්නේ කොහොමද? Sellersඉන්නවානම් reply කරල යන්න
  3. P

    මාළු එකක් කරන්න හදන්නෙ

    ඒක තමා කරන්න හදන්නෙ ක්‍රමය තමා දන්නෙ නැත්තේ. නෑ ඩීප් ෆ්‍රේසර් එකේ (20feet container freezer) ස්ටොක් කරන් ඉන්නවා ------ Post added on 1696775767
  4. P

    මාළු එකක් කරන්න හදන්නෙ

    ඔව් ඒක හදන්නෙ කොහොමද කියලයි අහන්නේ
  5. P

    මාළු එකක් කරන්න හදන්නෙ

    මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ...
  6. P

    රැකියා ඇබෑර්තු ඇත.වහාම බඳවා ගනු ලැබේ!

    උඩින් කියල තියෙන කිසිම ආයථනයක් ලංකාවේ කොහෙත්ම නැහැ. බැකුවලින් සහ මූල්‍ය සමාගම් වලින් ණය ලබා ගැනීම සඳහාම ඔහු විසින් නාමිකව අටවාගත් ආයතන එකම ලිපිනයක. ඔය සැම ආයතනයකටම සිටින ස්ථීර සෙවකයන් දෙදෙනකි. ඔහු සහ ඔහුගේ බිරිඳ!. මෙයා කාලයක් ජපානයේ ඉඳලා තියෙනවා. දන්න එක්කෙනෙක් ඉන්නවානම් කියන්න මෙයා එහෙ මොනවාද...
  7. P

    රැකියා ඇබෑර්තු ඇත.වහාම බඳවා ගනු ලැබේ!

    ඉලෙක්ට්‍රික් බයික් සාඳන්න දන්නා ඉලෙක්ට්‍රික් මෙකෑනික්වරුන්ට, දක්‍ෂ ඇකවුන්ටර් කෙනෙක්ට, රැකියා ඇත.වහාම බඳවාගැනේ. මෙවන් දැන්වීමක්, Volta AutoTech (pvt)ltd Volta Automatic Engineering Volta Group Volta Agro International (PVT) ltd. Jagath Enterprises (pvt) ltd Lanka Farmers Relief Development...
  8. P

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    දැනට මෙයා ව්‍යාජව හදල තියෙන ෆැක්ටරියේ නැවක් උනත් හදන්න පුලුවන් එච්චර ලොකුය්. ජනාධිපති විසින් විවුර්ත කරපු දවසෙ ඉඳලා කිසිම සේවකයෙක් නැහැ. හදපු බයික් එකක් නැහැ. බැංකුවලින් බලන්න එන කොට විතරක් කාව හරි දාල ක්ලීන් කරනවා. මෙතන වැඩ කරනවා වගේ පෙන්නන්න ඔන්නෙ කියලා කාව හරි ගෙනත් රඟපානවා. දැන් මූ ඊට එහා...
  9. P

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    මට ඒ පැත්තේ හමුදාවේ එක්කෙනෙක් කිව්වේ ඔකා ණය ගන්න කොට බැංකු මැනේජර්ලාටත් හොඳ ගානක් දීලාලු ගන්නේ. ඒක ගැන හරියට දන්නෙ නතු උනාට කෝටි ගනන් ණය අරන් ගෙවන්නෙ නැතුව ඉන්නවා කියලනම් දන්නවා. bump ------ Post added on 1695903909
  10. P

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    ඒකට උත්තර එයාමයි දෙන්න ඔනේ. ඉහත ලියල තියෙන කරුනු 100% ඇත්ත කියා මම සහතික වෙනවා. ඔය කියන නම් වලින් කිසිම සමාගමක් නැහැ. atleast නාම පුවරුවක් වත් නැහැ!! ස්ථීර සේවකයෙක් නැහැ. ජනාධිපති විසින් විවුර්ත කරන ලද ෆැක්ටරිය එදා පටන් අද වෙනතුරු වහලමයි තියෙන්නෙ. වොච්මන් කෙනෙක්වත් නැහැ.( කවුරු හරි බලන්න එනවනම්...
  11. P

    ජනාධිපති රනිල් වික්‍රමසින්හව රවට්ටපු මින්නේරිය නරියා

    මතකද මේ මොහොත? ජනාධිපති රනිල් වික්‍රමසින්හ යනු ශ්‍රී ලංකා දේශපාලනයේ හඳුන්වන්නේ නරියෙක් විදිහට. ඔහුවත් රවට්ටන තරම් කට්ට කපටි නරියෙක් හින් ගුරක්ගොඩ/මින්නෙරිය ඉන්නවා, ඔහු නමින් ජගත් මාකවිට. ජගත් සිසිර කුමාර මාකවිට යනු කූට ව්‍යාපාරිකයෙක්, ඔහු ජීවත් වෙන්නේ බැංකුවලින්/මූල්‍ය ආයතනවලින් ණය ආධාර...
  12. P

    Traffic Police නීති උපදෙසක්.

    Usawiyen ahanne weradi karutha niweradi karutha kiyala. mama niweradi karu kiyala kiwwoth monawada wenne? mata kathaa karanna awasara denawada? nethnam aniwaaryen loyer kenek allannama wenawada?
  13. P

    Traffic Police නීති උපදෙසක්.

    නැහැ කිසිම තනක ගහලා නැහැ.
  14. P

    Traffic Police නීති උපදෙසක්.

    දැන ගන්නට අහන්නේ. යම්කිසි වන්වේ පාරක් (one way road), ඒකේ වන්වේ බෝඩ් ගහල නැහැ. දැන් මේ පාර වන්වේ කියල දන්නෙ නැති කෙනෙක්, ඔය පාරෙන් ඇතුල් වෙලා ට්‍රෆික් පොලීසියෙන් අල්ලලා දඩයක් ගහන්න පුළුවන්ඳ? ගියොත් දඩය කීයද? උසාවි යන්න වෙයිද? එහෙම උසාවි ගිහින් දඩයක් නියම උනොත් ඒ අවස්තාවේ අපට කියන්න පුලුවන්ඳ...
  15. P

    Mahindra e20 Electric car

    bump
  16. P

    Mahindra e20 Electric car

    dannethuwa dodawanna epa ban. oka supirima electric car ekak.
  17. P

    Mahindra e20 Electric car

    hoyanne nethi site ekak nehe. lebune nehe

    No contents