මුලින්ම අඩි 2,3 ක ටැංකියක හදන්ඩ පුලුවන්නෙ පොඩි මාලු. අඩි දෙකක ටැංකියක් ගන්නවනම් planted ටැංකියක් හදන්ඩ. නිකන්ම මාළු දාලා තියෙනවට වඩා එහෙම හොදයි.
ලොකු ටැංකි මේ දවස් වල නම් ගානත් වැඩී නඩත්තුවත් අමාරුයි. පොඩි ටැංකියක නඩත්තුවත් හරිම ලේසි.
Fb එකේ aquascaping groups ගොඩක් තියෙනවා.. ඒ වගේ මාළු, වෙනින්...