1. BadAlucard

    නිල ධජයක් ඩිසයින් කර ගන්න ඕන (විහිලුවට නොලියන්න)

    කොඩි නම් වැඩක් නෑ, ලාංජනයක් හදාගන්ඩ පවුලෙ නමතියෙන. Gate එකේ front door එකේ silverware වල emboss කරන්ඩ පුලුවන් එකක්...
  2. BadAlucard

    🎼🎤💃 Alizée අක්කා 💃🎤🎼

    French ඉගෙන ගන්න කෙනෙක්ට හොද motivation එකක් ඕන්
  3. BadAlucard

    Ppl with Zero Haters

    පොඩි අප්පච්චි ❤️ ------------------ International නම් Keanu reeves , Hugh Jackman , Hugh Grant, Matt Leblanc etc.. ලන්කාවෙ නම් ඉතින් විජය කුමාරතුංග , ගාමිනී පොන්සේකා , නන්දා මාලිනී , මාර්වන් අතපත්තු වගේ තමා.. (හේටර්ස්ලා ඇති හැබැයි අනික් අයට තරම් නෑ )
  4. BadAlucard

    සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

    අම්මෝ ඒක නම් ඇත්ත.. ඔහොම දෙයක් කරලා ජීවත් වෙනවට වඩා හොදයි මැරිලා යන එක..
  5. BadAlucard

    අද දවසේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද

    අද විතරක් නෙවේ 2019 විතර පස්සෙ කාලෙ ඉක්මන්ට ගෙවෙනවා වගේ දැනෙන්නෙ.. 2023 ත් දවස් 17 ක් ගෙවිලා ඉවරයි... 😶😕
  6. BadAlucard

    එකෙක්ව මරන්න තරම් කේන්ති බන්.

    උබ මොන වගේ personality එකක් තියෙන පොරක් උනත් තමන්ගෙ ඉවසීම නැති වෙන එක මොහොතක් එනවා , ඒක හැමෝටම පොදුයි... උබට තරහ පාලනය කරගන්ඩම බැරි නම්, හොදම වැඩේ ප්‍රශ්නෙ තියෙන තැනින් පොඩ්ඩක් එලියට යන්ඩ පරක්කු වෙන්ඩ කලින්.. ප්‍රශ්නෙ සම්පූර්ණයෙන්ම අමතක කරන්ඩ පුලුවන් තැනකට යන්ඩ , ගිහිල්ලා තමන් කැමතිම දේවල්...
  7. BadAlucard

    මට සමාවෙන්න මනීත : ((

    සුලක්කනා හොදටම වැටිලලු, මනිත එක්ක තරහයිලු, මනිතට ඇඩ් එන්නෙ නෑලු එයාට වගේ , ටීවි එකේ ඇඩ් ගියාට එව්වා බලලා චැනල් එකට බනිනවා වගේ එයාට බනින්ඩ එපාලු.
  8. BadAlucard

    මුහුදේ පීන පීන ඉද්දි මේ සද්දෙ ඇහුනොත් දෙයියන් සිහිකරගන්න

    මොකක්ද මුගෙ accent එක රශියන්ද ජර්මන් ද..?
  9. BadAlucard

    සමන් දෙයියා හඬා වැටේ

    කවුද තමන්ගෙ ඇස් වලින් දෙවි කෙනෙක්ව දැකලා තියෙන්නෙ..? ඇයි දෙවිවරු ඉස්සර කාලෙ වගෙ දැන් වැඩිය පෘතුවියට වඩින්නෙ නැත්තෙ.. මන් අහන්නෙ නිකමට අහසින් වැඩලා පෙන්නුවානම් නම් පෘතුවියට, ලෝකෙ මිත්‍යා දෘශ්ටිකයො , මිනීමරුවො, දූශකයෝ , පගාකාරයො , දේශපාලකයො සෑහෙන දෙනෙක් යහපත් මාර්ගයට එයිනෙ.. ලන්කාව වගේ රටවල් වල...
  10. BadAlucard

    පොළවෙ විභවය 0 ක් නෙමේ..

    ඒ කිව්වෙ?
  11. BadAlucard

    Toyota Duet 2006

    Parts අඩුයිලු.. වාහනත් අඩුයිනෙ.
  12. BadAlucard

    ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

    30-35 % අතරෙ එයි..උපරිම 40% තමා. සනිල් වැඩ පෙන්නුවොත් මේ දවස් ටිකේ , 30% වගේ වැටෙයි.
  13. BadAlucard

    Alexandra Daddario

    ඇලෙක්සා ට කැමති අය bereavement බලන්ඩ .. ෆිල්ම් එකනම් චොර.. true detective season 1 එකෙත් ඉන්නවා ඒකනම් සුපිරි කතාවක්.. මෙයා සිංදු කියනවා කියලා දැන ගත්තෙ ලගදිනෙ..
  14. BadAlucard

    මේ පාර FIFA එක කිසිම රහක් නැහැ නේද

    ආර්ජෙන්ටිනාව දින්නෙ නැත්නම් කට්ටියට ගානක් නෑ තිබ්බද කියලවත්.. ගිය පාර russia තිබ්බ එකත් brazil තරම් හොද නෑ.. ඊළග පාර එක නම් නියෙමෙට තියෙයි.. us වල ground ටික දැක්කාම පිස්සු හැදෙනවා.
  15. BadAlucard

    A Song Of Ice & Fire

    HOTD එකේ කතාව ඒකාකාරී, got එක ඉතින් හැම තත්පරේම happening නේ. HoTD එකට වඩා Aegons conquest එක got වලට පස්සෙ කරානම් සාර්ථක වෙන්ඩ තිබ්බා.. ඉස්සරහට Aegons conquest එකත් එයි.
  16. BadAlucard

    දුක සීන් එකක් වුණා - ගෙදර පූසෙක් මැරුණ මේ දැං

    වසක් කැවිලාද දන්නෙ නෑ , පොඩ්ඩක් බලන්ඩ වටපිටාව. නැත්නම් අනෙක් සත්තුත් කයි.. හාර්ට් කේස් එකක් නම් මැරුනට පස්සෙ නහයෙන් වතුර වගේ එනවා.. ඒත් ලේ එනවද දන්නෙ නෑ.. rip පූසෝ ..
  17. BadAlucard

    Pinterset marketing කරන අයගෙන් ලොකු උදව්වක් අවශ්‍යයි

    Watched this sometime ago. Not vouching for the content though.

    No contents