පොරගෙ ක්‍රීඩාව ගැන තියෙන ආකල්පය වැරදි ඇති , පොරගෙ දේශපාලනය අදාල කරගන්නෙ නැතුව ඉම්මු.. ඒ කාරනා පැත්තකට කරලා බැලුවොත් පොර මේ කියන කතාව 100% ක් ඇත්ත.. දේශපාලකයො, නළු නිළියො, ක්‍රීඩකයො ප්‍රසිද්ධ උනාම අනිසි තැනක් ගන්නවා.. ඒක හදලා දෙන්නෙ මිනිස්සු විසින්මයි..
" ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක මිනිස්සු නීතිය...