එදා තත්පරයකට කොටි ප්‍රකෝටි ගණනින් මුදල් විනාස කර යුද්දය,, ඔබ මම සියලුම ආරක්ෂක අංශ... නිවැරදි දේශ පාලන යොමු කිරීම් හමුවේ ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.... යුධ ජයග්‍රහණයේ කොටසක් ඔබට මට වගේම මහින්ද රාජපක්ෂ මහතාටද හිමිවිය යුතුය... එය නොකීමට තරම් අපි ඔවූන් මෙන් කුහක නොවෙමු.... වර්තමානයේ යුද්දය...