සුබ උදැසනක් සියලු දෙනාටම....:D:D
දැන් FB එක පැත්තේ යන්න බෑ,,, IPL වර්ජනය කරපු අපේ ක්‍රීඩකයෝ...රටට ආදරේ අපේ ක්‍රීඩකයෝ... රට වෙනුවෙන් IPL ගියේ නෑ....චන්දිමාල් IPL නොයයි...රටේ නැති කතා... දකුණේ උන් කියනවා චන්දිමාල් දකුණේ නිසා රටට ආදරෙලු,,,ගාල්ලේ උන් කියනවා ගාල්ලේ නිසාලු...අම්බලන්ගොඩ උන් කියනවා...