DVR වලට DDNS

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සුබ උදෑසනක් කට කාටත්... :rolleyes::rolleyes::rolleyes:

    උදේ පාන්දර අවේ.., මේකේ ඉන්න නානාප්‍රකාර වැඩකරුවන්ගෙන් ලොකු උදුවක් ඉල්ලගෙන...:confused::confused::confused:

    මගේ ගාව CCTV CAMERA සෙට් එකක් තියනවා හයි කරලා මට ඕනේ එක ලංකාවෙන් එළියේදී බලන්න...

    :confused::confused:

    මේක කරන්න පුලුවන්ද....:confused:

    DDNS මේකේ තියනවා එක දන්නේ කොහොමද..:confused:

    ලොකු උදුවක් මචන්ලා. .. :(
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    $T2eC16JHJGwE9n%29ySdvSBQ5k%29CYV+!~~60_12.JPG