සුබ උදැසනක් සියලු දෙනාටම....

දැන් FB එක පැත්තේ යන්න බෑ,,, IPL වර්ජනය කරපු අපේ ක්‍රීඩකයෝ...රටට ආදරේ අපේ ක්‍රීඩකයෝ... රට වෙනුවෙන් IPL ගියේ නෑ....චන්දිමාල් IPL නොයයි...රටේ නැති කතා... දකුණේ උන් කියනවා චන්දිමාල් දකුණේ නිසා රටට ආදරෙලු,,,ගාල්ලේ උන් කියනවා ගාල්ලේ නිසාලු...අම්බලන්ගොඩ උන් කියනවා උන්ගේ ගමෙලු..එක නිසාලු..

ලංකාවේ ක්‍රීඩකයෝ මිට කලින් IPL ගියේ නැද්ද.... ගිය පර IPL වලදී ලංකාවට එන්න කියල බෝර්ඩ් එක කියද්දී සල්ලි තණ්හාවට... රට වෙනුවෙන් යන්න තිබ්බ ටුවර් කැන්සල් කරේ ඔය ජාතික වීරයෝ ටික..
එදා වීරයෝ කියුව විදිහට උන් හරි එක තමයි උන්ගේ රස්සාව, උන්ගේ හැකියාව,,එකෙන් උන් ජිවත් වෙන්නේ.උන්ට හම්බවෙන ගාන මට ප්‍රශ්නයක් නැ,, මාත් කියන්නේ එක තමයි උන්ගේ ජොබ් එක.

චන්දිමාල් ට දෙපාරක් IPL යන්න බැරි උන..මොකද ගත්තේ නැ... මේ පාර ගත්ත එළියේ ඉන්න එත් ගියේ නැ.. ඉතින් අපිට උන් වීරයෝ උන...රට වෙනුවෙන් IPL අතරපු වීරයෝ...

එත් ඇත්තටම උන් මොකද ගියේ නැත්තේ,,,

වෙන මුකුත් නෙවෙයි මචන්ලා...මැරෙන්න තියන බය...උන් බයයි උන්ට ඉන්දියාවේදී දෙයි කියල ෂොට් එක...උන් සල්ලි අත්හැරිය ජිවිතේ වෙනුවෙන්...උන්ට ජිවිතේ වටිනවා කොටි ගණන් වලට වැඩිය... ඔය රටට ආදරේ උන් ගිය පර මගේ රටට සෙල්ලන් කරන්න අවේ න උන්ට සල්ලි ලොකු උන... අද උන්ට උන්ගේ ජීවිතේට ආදරේ හිතිලා සල්ලි අතෑරියා. එතකොට අපි කියනවා උන්ට වීරයෝ කියලා... අද විතරක් නෙවෙයි ලංකාවේ හැමදාම හිටියේ මෝඩයෝ රැලක්...

උබලට මතකද කොටි ගණන් වලට නෙවෙයි රුපියල් 25000 ට 30000 රස්සාව කරපු උන්.... උබලට මතකද මිට කාලෙකට කලින් මියුසිකල් ෂෝ එකක් පටන්ගත්ත හැටි වීරයෝ ගැන කියල...එත් අද ඒවා නැ.. උබලට මතකද සොච්චම් වැටුපට අම්ම තාත්තා දරුවෝ සහෝදර සහෝදරියෝ බිරිද අතරල රට වෙනුවෙන් ජිවිතේ දීපු.. අත පය නැතිකරගත්තු... මිනිස්සු... උබලට මතකද දවසට බෝම්ම දෙක තුන පුපුරපු කොලබ...
අද ඒවා නැ..?
ඒවාට මොනවද මචන්ලා උනේ...?

හිතන්න මචන්ලා ජීවිතේට ආදරේට කෝටි ගණන් අතරපු උන්ද..?
නැත්නම් ජිවිතේ ගැට ගහගන්න රුපියල් 25000 ට 30000 රට වෙනුවෙන් ජිවිතේ දීපු මිනිස්සුද..? අපේ සැබෑ වීරයෝ.... (දැන් කියයිද දන්නේ නැ 8 පාස් උන්ට කොටි ගණන් දෙන්නේ න කියල... එත් ලංකාවේ බහුතරය අද වීරයෝ කරන් ඉන්න කොටි ගණන් ගන්න උන්ගේ අද්‍යාපන මට්ටම ගැන කියන්න ඕනේ නැනේ.)
ඉන්දියාව ඉස්සරහට දාලා IPL එකක් ගැන බයිලා ගහල අද මහින්ද මහත්තයා ලයිට් බිල ඩබල් ඩබල් හොදේ...

මට බය නැතුව කොලබට එන්න දීපු...නිදහසේ අවුරුද්ද සමරන්න දීපු මේ මිනිස්සු තමයි මගේ රටට ආදරේ සබැ ජාතික වීරයෝ අදත් හෙටත් ඔවුන්ට සලකමු..!

ඇත්ත කියල රේප් කැපුනත් කමක් නැ....සුබ දවසක්..!

.