1. supunmalkanthi

    බැලුම්ගල සිංහයෝ බලු වෙති

    බැලුම්ගල සිංහයෝ බලු වෙති සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී...
  2. supunmalkanthi

    මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට බිම පෙ&#3515

    මහරගම නගර සභාවේ සභාපති කම්කරුවන්ට බිම පෙ&#3515 මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා විසින් එම නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනෙකුට ඉතාමත් දරුණු ලෙස පහරදී ඇතැයි වාර්තා වේ. විදුලි අංශයේ එම කම්කරුවන් සිව්දෙනා දිනයේ වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර පන්නිපිටිය “බෝගහ...
  3. supunmalkanthi

    ජනබලයට ආ 81 ක් රෝහලට යද්දී එක් අයෙකු මරු දකී

    ජනබලයට ආ 81 ක් රෝහලට යද්දී එක් අයෙකු මරු දකී ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ කොළඹ ලේක්හවුස් වටරමුව ආසන්නයේදී පැවැත්වුනා. අති විශාල ජනකායක් සහභාගී වූ මෙම රැළිය තුලදී රෝගාතුර වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් තවත් 81 ක් දෙනෙකු සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බව වාර්තා...
  4. supunmalkanthi

    මන්ත්‍රීවරු හෝටල් වෙන්කරද්දී විරෝධතාකර&#

    මන්ත්‍රීවරු හෝටල් වෙන්කරද්දී විරෝධතාකර&# ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) සංවිධානය කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට පැමිණි අති විශාල පිරිස මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විටත් විරෝධතාවය පැවැත්වුනු කොළඹ ලේක්හවුස් වටරවුම සහ ඒ අවට ප්‍රදේශයවල කැළි කසළ බැහැර කර තිබුණු ආකාරය...
  5. supunmalkanthi

    කොළඹට පැමිණීමට නියමිත අයවලුන් වෙනුවෙනි...

    කොළඹට පැමිණීමට නියමිත අයවලුන් වෙනුවෙනි... ”කරූ ජයසූරිය මට කතා කළ විත්තියක් මට මතක නෑ.” ”පැහැරගත්ත මිනිහාව නිදහස් කරපු එක වරදක්ද කියලා මම ඇහුව්වා.” ඉහත සඳහන් වන්නේ රහස් පොලිස් නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමෙන් පසුව හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ සිය නිල නිවසේ මිදුලේ සක්මනක යෙදෙමින්...
  6. supunmalkanthi

    Spa experiences

    pattama patta badu deal karana akek mata set una.u car rent karnagaman wede karanne ube no aka onada ?
  7. supunmalkanthi

    ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න

    ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් සදහා ප‍්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය රටේ සෑම දිස්ත්‍රිකයක්ම ආවරණය වනලෙස දිස්ත්‍රික් විද්වත් කමිටු හරහා ජනතාව අතරට...! පසුගිය වසර 70වක කාලයක් මේ රට ගොඩ නැගීමට අසමත්වූ පාලකයන් දැනට අනුගමණයකරමින් තිබෙන යල්පැන ගිය වැරදි ආර්ථික...
  8. supunmalkanthi

    ජ.වි.පෙ. ආගම් විරෝධී ද?

    ජ.වි.පෙ. ආගම් විරෝධී ද? වාමාංශික දේශපාලනය ගත් කල ආගම විග්‍රහ කරන්නේ ධනපති පන්තියේ පැවැත්ම තහවුරු කරන තවත් එක් ප්‍රධාන සාධකයක් ලෙසය. කාල් මාක්ස් පවසා ඇත්තේ "ගතානුගතික ආගම පීඩිතයාගේ සුසුම" කියාය. ඔව් එය සත්‍යක්ය. ධනපති පාලකයන් ආගම අතීතයේදීත්,වර්තාමනයේදීත් තම පැවැත්ම තහවුරු කරගැනීමට යොදාගෙන...
  9. supunmalkanthi

    දෙරණේ හෙණ නොවදින්න

    Kaudha ban me mekata raniyawa adala wenne kohomada ube genita kelala giyath ganak ne mahabenkuwa kiyala kiyai muuuu
  10. supunmalkanthi

    දෙරණේ හෙණ නොවදින්න

    දෙරණේ හෙණ නොවදින්න හොර දෙරණේ හෙණ නොවදින්නට හේතු වාසනා ඕනෑ..! දිලිත් ජයවීරගේ දෙරණ අයිස්ක්‍රීම් වෙළෙන්දාටත් පොලු තියයි..!! දෙරණ නාලිකාවේ කණ්ඩායමක් තමාගෙන් රුපියල් හාරදහස් හත්සීයක (4700/-) ණයට අයිස්ක්‍රීම් කා මුදල් නොදී පොලු තබා මඟ හැරගිය බව පා පැදියකින් ගොස් අයිස්ක්‍රීම් විකුණා දරු පවුල ජීවත්...
  11. supunmalkanthi

    පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා පහර දී පාසල

    පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා පහර දී පාසල වෑබඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි සිසුවෙකුට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වෑබඩ බටහිර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂිකාවකගේ ස්වාමිපුරුෂයෙකු ඇතුලු තිදෙනෙකු විසින් පහර දී තිබේ. මෙම...
  12. supunmalkanthi

    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් FB එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ comment එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ :angry::angry::angry:
  13. supunmalkanthi

    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් FB එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ comment එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ :angry::angry::angry:
  14. supunmalkanthi

    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

    අයි බං මහින්දය ඇසුරු කරන උන්, මහින්දයට කැමති උන් මෙහෙම පට්ට වලත්තයො, බලපන් ෆ්බ් එකේ මහින්දය වෙනුවෙන් කඩේ යන උන්ගෙ cඔම්මෙන්ට් එක්කෝ කුනුහර්ප අම්මල තාත්ල ගැන මතක් කරල බනිනව, අනාගත දරු පරපුරට මේව හොද අදර්ශ නෙවේ :angry:
  15. supunmalkanthi

    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි

    මොණරාගල සිසුවියන් දූෂණය කල ගුරාගේ පැටිකි උපකාරක පන්ති සඳහා පැමිණි සිසුවියන් දුෂණය කිරීම සම්බන්ධව මොණරාගල ප්‍රදේශයේ රජයේ විද්‍යාලයක ඉතිහාස ගුරුවරෙයෙක් හා පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙකු පසුගිය 24 වනදා රාත්‍රියේ මොණරාගල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන මස 03 වෙනිදා දක්වා රක්ෂිත...
  16. supunmalkanthi

    මේ කතව සම්බන්දව මොකද කියන්නේ ?

    මේ කතව සම්බන්දව මොකද කියන්නේ ? ugokJfL0nvA :angry:
  17. supunmalkanthi

    Spa experiences

    B2b PLACE AKAK DANNAWADA

    No contents