බොහෝ වෙලාවට දත තියන පැත්තෙ කණ රිදෙන්නෙ දත සුද්ද කරනකොට ස්තයු වලට වෙන බලපැම හින්ද වෙන්න පුලුවන්. එපැත්ත ඉදිමිල නැතිනම් ඔය ගතිය දවකින් දෙකකින් අඩුවෙයි,
දත නරක්වීමට අමතරව වෙනත් හෙතු හින්දත් (nerve related pressure etc.) දත් කැක්කුම වගෙ එනවා. ගොඩක් dentist ල දත නරක් වෙලා නම් එතනින් එහා diagnosis...