කොළඹ පාරක් ගැන උදව්වක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    කොට්ට්වෙන් මහරගමට දාල එන්න. උදේ වරුවකනම් බත්තරමුල්ල පැත්ත හිතන්නවත් එපා

    maharagama , dehiwala , wiliams junction , marine drive
    Yes.
    Maharagama > Dehiwala > Williams Junction > Marine Drive > Kollupitiya
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    PMSD එකට විස්තර යැව්වද?
    ඔව්, පොඩි දෙයක් දැන ගන්න ඔ්න, නංගි විතරයි ඇතුලට යන්නෙ පැය 3ක් විතර මට ඉන්න වෙයි. මට එයා එනකං galleface පැත්තෙ හරි port city පැත්තෙ හරි රවුමක් දාලා එන්න පුලුවන් වෙයිද. නැත්තං පෙරහැර මාවතේ පාකින් එකට වෙලා ඉන්න එකද හොඳ
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93

    පැය 3 ක් ඇතුලට නංගි යවන එක නං, අනේ මන්දා. PMSD දන්නවනේ.

    ගෝල්ෆේස් පැත්තේ ඉන්න. විනාඩි දෙක තුනයිනේ.
     
    • Haha
    Reactions: dmsupun

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    පැය 3 ක් ඇතුලට නංගි යවන එක නං, අනේ මන්දා. PMSD දන්නවනේ.

    ගෝල්ෆේස් පැත්තේ ඉන්න. විනාඩි දෙක තුනයිනේ.
    උපාධි උත්සවයක් brother, අම්මත් යනවා :-D
     
    • Like
    Reactions: Axi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පැය 3 ක් ඇතුලට නංගි යවන එක නං, අනේ මන්දා. PMSD දන්නවනේ.

    ගෝල්ෆේස් පැත්තේ ඉන්න. විනාඩි දෙක තුනයිනේ.
    pissuda bun ehema case wenawada oaka athule 😂😂

    one galleface thiyenne, 4hrs nothing.
     
    • Like
    Reactions: nadun Prabath

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    උදේ වෙලාවෙ ගියොත් කඩුවෙලින් කොටිකාවත්ත හරහා රාජගිරිය Shortcut, ඊටපස්සෙ කොල්ලුපිටිය, වහානෙක යනවනම්. Office Time එකේ ඔය පාර ශේප් බත්තරමුල්ල මිස්කරන නිසා.
     
    • Like
    Reactions: nadun Prabath

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    උපාධි උත්සවයක් brother, අම්මත් යනවා :-D
    pissuda bun ehema case wenawada oaka athule 😂😂

    one galleface thiyenne, 4hrs nothing.
    ඇයි ජේවීපී එකේ රැස්වීම් වලනේ ඕක කිව්වේ. රැකියා දෙනවා කියලා තරුණියන් කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන දුෂනය කරනවා කියලා.
     
    • Haha
    Reactions: dmsupun

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේද
    ඔය තියෙන පාර හොඳයි...
    බෞද්ධාලෝක මාවතින් හැරෙවුවට පස්සෙ, වන් වේ පාරවල් තියෙනව..

    ලොකේශන් දාගෙනම, හරි ලේන් වලම යන්න...
    කලින් ගිහින් නැති අයට ඔය හරියෙ පාරවල් තියෙන විදිහ අප්සෙට් යනව...

    බොරැල්ල කනත්ත ලඟට එනකල් ටික අවුලක් නෑ...
     
    • Love
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි ජේවීපී එකේ රැස්වීම් වලනේ ඕක කිව්වේ. රැකියා දෙනවා කියලා තරුණියන් කොටුව ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට ගෙන්වා ගෙන දුෂනය කරනවා කියලා.
    Ehemam attha 👍
    Kohomath muuta karanna deyak na. Phone okkoma security eke thiyala thama usually yanna denne, normal no contacts yanawa nam.

    parking awlak nedda eke. වාහන safe ද මචං එතන. මගෙත් නෙවෙයි වාහනේ ඒකයි.
    One galleface parking eke kisima awulak na bun, athule ne danna thiyenne. Eake system poddak thiyenawa kalin aapu ekekta unath upset yanawa. Lajja novi wada karana ungen ahapan.
    ------ Post added on Jul 25, 2023 at 8:15 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ehemam attha 👍
    Kohomath muuta karanna deyak na. Phone okkoma security eke thiyala thama usually yanna denne, normal no contacts yanawa nam.

    One galleface parking eke kisima awulak na bun, athule ne danna thiyenne. Eake system poddak thiyenawa kalin aapu ekekta unath upset yanawa. Lajja novi wada karana ungen ahapan.
    ------ Post added on Jul 25, 2023 at 8:15 PM
    ලිබර්ටි ප්ලාසා එකේ දාල ඒකෙම රවුමක් දාන්නත් පුලුවන් නේ...
    ඒකෙ පාකිං වල ගාණත් හෙන සාධාරණයි...
     
    • Like
    Reactions: dmsupun and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලිබර්ටි ප්ලාසා එකේ දාල ඒකෙම රවුමක් දාන්නත් පුලුවන් නේ...
    ඒකෙ පාකිං වල ගාණත් හෙන සාධාරණයි...
    Ganan shape da ? langadi hena ganak gatta 250ta koheda. But kittuwa pahasuwa athin liberty thama best ma place eka.
     
    • Wow
    Reactions: PHBhagya