කොළඹ පාරක් ගැන උදව්වක්

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Screenshot 2023-07-24 at 20-50-21 Google Maps.png

    මාතර ඉඳන් අරලියගහ මන්දිරේට යන්න තියෙනවා නංගිගේ වැඩකට. මේ පාරවල් දෙකෙන් අවුලක් නැතුව යන්න පුලුවන් පාර මොකක්ද යාලුවනේ
     
    • Like
    Reactions: NRTG

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මාතර ඉදං එනවා නං හයිවේ එකේ ඇවිත් කොට්ටාවෙන් යන පාර හොදයි.

    methana location danna.

    eka thamayi entrance eka.

    https://www.google.com/maps/@6.9166...0Yw!2e0!7i16384!8i8192!9m2!1b1!2i47?entry=ttu
    මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේද
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේද
    ඒ වෙලාවට අවුලක් නැහැ. ඔතන ලොකේෂන් දාගන්න. අනික් entrance දාගන්න එපා. වාහනේ ඇතුලට ගන්නත් පුළුවන් රජයේ එකක් නං. ඔතනින් විස්තර අහලා චෙක් කරලා ගනියි.

    කොහොමත් ඔයා එනවා කියලා කලින් විස්තර එවලානේ තියෙන්නේ PMSD එකට. ඒ නිසා අවුලක් නැහැ. පාරේ අයිනේ ඉඩ තියෙනව. එතන වාහනේ දාගන්නත් පුළුවන්. නැත්තන් PMSD එකේ පාර්ක් එකත් තියෙනව.

    ඒ ඔක්කොම් හරි ගියේ නැත්තන් ගෝල්ෆේස් එකේ වාහනේ දාලා තිරිව්ල් එකක එන්න.

    ගාලු පාරේ නං වන්වේ හන්දියේ ඉදන් ගෝල්ෆේස් එක පැත්තට. අනික් පැත්තට යනවා නං ඩුප්ලිකේෂන් එකේ යන්න වෙන්නේ.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 210590
    මාතර ඉඳන් අරලියගහ මන්දිරේට යන්න තියෙනවා නංගිගේ වැඩකට. මේ පාරවල් දෙකෙන් අවුලක් නැතුව යන්න පුලුවන් පාර මොකක්ද යාලුවනේ
    Google Maps වල traffic data Western Province අවට නම් 100% accurate. Maps වලින් එවෙලේ Traffic බලලා යන එක අපි නම් කරන්නේ.