මමත් හැදුවා කොන්ඩ කුරුලු පැටියෙක්. අවු 4 විතර. කූඩුවක දාලා හැදුවේ. කීප සැරයක් නිදහස් කරා. ආයිතමත් ආවා. උන් කන්න කැමතියි බෝංචි, මෑ කරල්, කොහිල, බීට්, උයලා මිරිස් නැතිව, දොඩම් මදේ, පැනි රස කනවා. කෝලිකුට්ට්, යාපනේ අඹ ... මේ වගේ දේවල් වලට උන් ආසයි. හැදුවේ ආසාවෙන් නෙමෙයි. ඒකාට හරියට පියාඹන්න බෑ...