ඔක්කොටම වඩා මගේ නම් හෙනම අවුල් විදියට තියෙන්නේ. එලියේ ඉදන් එන cable එක කෙලින්ම කාමරේට එනවා. Router එක කාමරේ set කලේ. Phone එකයි TV එකයි තියෙන්නේ ANNEX එකේ. anex එකට ටිකක් දුරයි. ඒත් උන් wire කලා අඩන්නේ නැතුව. උන් Phone එකට වෙනම wire එකක් ඇද්දා. Peo Tv එකට Ethernet cable එකක් ඇදලා tv එක ගාව peo...