1. san777

    ...::: PS4 Games Exchange :::...

    මං ගාව තිනෙවා BATTLEFIELD 4. මට NFS RIVALS එකක් ඔ්නේ
  2. san777

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    නැහැ මචං, එච්චඑ වෙන්නේ නෑ. පාවිච්චි කරපු ඒවා 1000 ඉදලා උඩට තියෙනවා. Call of Duty Advance WarFare වගේ හොද එකක් 1800 ක් වගේ වෙන්නේ මේ දවස් වල. Disk එක හීරිලා නැත්නම් යකා වෙගේ වැඩ. කොච්චර පාවිච්චි කරලා තිබ්බත් අවුලක් නෑ. The Last of Us, Uncharted 4, Cricket 7, Tekken 7, MK XL වගේ කිහිපයක් තමයි රු...
  3. san777

    XBOX One X

    xbox නම් මට හරියන්නේ නෑ. මං PS4 PRO එකක් ගත්තා ME වලින් 59k වුනා. used games disk මෙහෙන් ගත්තා 1ක් 2500 වගේ වුනේ. The Last of Us & MK XL 3500 වුනා.
  4. san777

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    Chelsey (077 779 2877) එකේ ගන්න පුලුවන්. අපෝ හොදටම ඇති 500GB. පුලුවන් නම් පිටින් ගෙන්න ගන්න. 10K විතර අඩු වෙනවා
  5. san777

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    PS4 PRO එකේ GPU එක වැඩී. 4K Gaming compatible. (but u need a 4K tv to enjoy 4K) PS4 ORIGINAL, PS4 SLIM, PS4 PRO මේ පිලිවලට තමයි ආවේ. Slim & Pro last year Sep /Oct එකේ තමයි release වුනේ. මං ගත්තේ PRO එකක්. ඒත් Proඑකයි Slim එකයි බැලුවම ලොකු වෙනසක් නෑ. හැබැයි ගාන නම් 12 විතර එක වැඩියි.
  6. san777

    PC ගේම් සෙල්ලම නම් හරියන්නේ නැහැ වගේ !

    ps4 එකකට යන්න පුලුවන් නම් හොදයි. pc වලට වඩා සෑහෙන්න ලේසියි. මගේ console එක ලබන සතියේ ලංකාවට එනවා. PS4 Pro එකක්. 59 වුනා සවුදි වල. with 1 controller. තව controller එකක් order මම කලා. දැනට මං ගාව තියෙනවා DriveClub, Mortal Kombat XL, The Last of Us, Battlefield 4, COD Advance Warfare & Infinite...
  7. san777

    දත් වලට කම්බි දාන්න Help

    මමත් braces දාලා තියෙන්නේ. අවු 2 මාස 6 වෙනවා. දත් ටික පස්සට ගිහින් තියෙන්නේ. තව ටිකක් තියෙනවා හදන්න. තව මාස 5 ක් විතර යයි. මට මූලික 50000 ගියා වලට. ඒක මාස 5 කට ගෙව්වේ 10000 ගානේ. ඊට පස්සේ මාසෙට 1000. හැම මාසෙම ගිහින් adjust කරනනවා. මගේ දත් අතර හිඩැස් තිබුන හින්දා දත් ගැලෙව්වේ නෑ. වැල්ලවත්තේ...
  8. san777

    Kong Skull Island - Savoy Premier Review

    10 mins Credit roll??:oo::baffled: .. අන්තිමටම පෙන්නුවේ Kong විතරක් නෙමෙයි, තව සත්තු ඉන්නවා කියන එකනේ:shocked:. Godzilla කෑගහන සද්දෙත් එක්කම ඔක්කොම ඉවරයි. :eek:
  9. san777

    Kong Skull Island - Savoy Premier Review

    movie එක Release වුනේ නම් real 3D.:yes: මේකේ 3D නැත්තෙම නෑ. ඒත් මදි වගේ.:confused: ලංකාවේ හිංදා ද දන්නේ නෑ.;) Jungle Book වගේ movie එක්ක compare කරන කොට නම් මදි. ඒ වුනාට අවුලක් නෑ.:cool:
  10. san777

    Kong Skull Island - Savoy Premier Review

    Kong Skull Island ඊයේ Savoy Premier (Roxy) එකේ බැලුවා:cool:. මේකේ සමහර අය කිව්වා Hall එක එච්චර හොද නෑ කියලා:baffled::confused:. ඒක check කරන්නත් එක්ක තමයි ගියේ:eek:. Movie එක ගැන කියනවා නම් 3D ගතිය සාමාන්‍ය මට්ටමේ තියෙනවා:). Screen එකෙන් එලියට pop වෙන ගතිය අඩුයි:oo:. කථාව එහෙම හොදටම තියෙනවා...
  11. san777

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    මනස තමයි මූලික දේ. දැන් උඹ තේරුම් අරන් ඉන්නේ. ඒත් තාම උඹේ හැගීම් උඹව පාලනය කරනවා. කිසිම වෙලාවක ඔලුවට කල්පනා කරන්න දෙන්න එපා. උඹ කැමති ඔ්නම දෙයක් කරන්න. Games ගහන්න Action, Thriler, horror movies බලන්න Sports මොනවා හරි කරන්න. එයා දීපු හැමදේම වීසි කරන්න බැරි නම් වෙනව පෙට්ටියකට දාලා පේනේනේ නැති...
  12. san777

    Playstation 4 pro for sale.

    කොහෙන්ද ගත්තේ.. wrnty තියෙනවද
  13. san777

    පාරක්

    103 Narahenpita - Fort.. U Can catch it, front of Gunasena Book Shop
  14. san777

    පූසියෙක්ට ඔපරේෂන්

    හෝමෝන් injection ගහන්න එපා. ඒක කාලයක් යනකොට සතාට අමාරු වෙනවා. එකපාර operation කරන එක ලේසියි. Best Care එකෙන් කලොත් ඔක්කොම 2500 විතර යයි. උදේ කලාම දවල් 2-3 වෙනකොට සතා normal වෙනවා. Operatin එකට බර බලපානවා සතාගේ. 0773 400800 Best Care නුගේගොඩ
  15. san777

    Savoy Premier Cinema (Roxy)

    MC Superior 3D එකේ Screen එක size ද? :confused:
  16. san777

    Savoy Premier Cinema (Roxy)

    Savoy Premier එකේ Movie බලපු කට්ටිය කව්ද?:) කොහොමද 3D Quality එක? Hall එක හොදයිද පරණ savoy එකට වැඩිය?:confused: මේක ඉස්සර එක Roxy Hall;) King Kong බලන්න කියලා හිතුවේ :D
  17. san777

    බලු පැටියෙකුට උදව්වක්

    සේලයින් වතුර වලින් හෝදලා powder or Betadine එකක් දාන්න. පුලුවන්නම්. නැත්නම් Best care එකට හරි embark එකට හරි inform කරන්න 773400800 077 342 9025. කොහේද ඉන්නේ. උදව්වක් ඔ්නේ නම් කියන්න.
  18. san777

    PS4 ගන්න යන්නේ

    Games අඩුවට ගන්න තැනක් PM මං කලා. අනිත් එක ගන්නවා නම් PS4 PRO එකක්ම ගන්න. වලින් නම් 60-62 වගේ වෙයි. ඒක Powerful වැඩියි. 4K TV එකක් නැති වුනාට පැහැදිලි වෙනසක් පේනවා

    No contents