මං හැටන් වලින් පටන් අරන් අරන් කුරුවිට පාරෙන් බැස්සා. ;)ගියේ නම් දෙසැම්බර අන්තිම සතියේ. සෙනග නෑ.:) කාර් park කරන්න පුලුවන්.:yes: එරත්න ටවුමේ ඉදන් පටන් ගන්න තැන වෙනකම්ම නියම කාපට් පාර. :cool:එතනින් නවත්තන්න පුලුවන්. කුරුවිටින් යන්න. ඇගට දැනෙන නියම ශී‍්‍ර පාදේ ගමන.:love: මං දැකපු ලස්සනම පාරක්:love: