DEZOR SHAMPOO එක පාවිච්චි කරන්න. අනිවාර්යයයෙන් ඉස්හොරි ගොඩාක් දුරට නැතිවෙනවා. :yes:ඇගේ ගාන්න Cream එකක් Union Chemist (Town Hall) එකේ හදලා දෙනවා. Aques Cream කියලා. ඒක ගන්න.:cool: නාලා ඉවර වෙලා පිහිදාලා ඇග වේලෙන්න කලින් මේ cream එක ගාන්න. ඔ්ක නිකම්ම හොද වෙනවා.:D බයවෙන්න එපා. තව සැර සබන් ගාන්න...