1. Feelix

    Thanks for suggesting Vajira Abeyratna

    Elakiri එකේ කෙනෙක් තමා suggest කරලා තිබ්බේ. බලන්න ගත්තා. සුපිරි dial එකක් personality එක එහෙම හොදයි..හැබැයි ඌ ඉන්නෙම hilton hotel chain ඒවල ඒනිසා සල්ලී තියෙන එකෙක්, www.youtube.com/@vajira.abeyratna
  2. Feelix

    එක එක කෙල්ලන්ට හිත යෑම...

    මචන් මේක කාලයක් ඉදන් අහන්න හිටපු එකක්..මට overthinking issue එකකුත් තියෙනවා. මෙකයි.. දැන් නම් 32ත් පැනලා කෙල්ලෙක් දැන් නම් නෑ. හැබැයි ගොඩක් relationships තියෙලා තියෙනවා. දැන් පොඩ්ඩක් ගෙදරින් proposal එහෙම බලන්න හදන්නේ. මචන්, relationships වල ඉන්දැද්දී, කොහේ හරි ගියත්, ලස්සන කෑල්ලක් දැක්කේ ගමන්...
  3. Feelix

    මොනවද skin care routine එක මොකක්ද? මොනවද use කරන products?

    මම නම් ලගදි ගත්තා SA Smoothing Cleanser ඒක තමා use කරන්නේ face wash එක විදියට. වෙන නම් මොනවත් නම් use කරන්නේ නෑ එලියට යද්දී hugo boss perfume එක ගහන් යනවා එච්චරයි.
  4. Feelix

    හොද පොත් ටිකක් කියපන්කෝ book fair ගිහින් ගන්න

    ලගදි නම් පොතක් කියෙව්වෙම නැති තරම් ගොඩක්ම ආසාවෙන් ඉස්සර කියෙව්වා ඔය මණික්කාවත, සෙන්කොට්ටන්,කාල නදී ගලා බසී, යකඩ සිල්පර වගේ ඒවා, ආයේත් කියවන්න ගන්න ඕනා උබලාට සෙට් උන රසවත් හොද පොත් ටිකක් කියපන්කෝ..
  5. Feelix

    කොන්ඩය සහ FAKE FACEBOOK PRODUCTS

    මචන් මගේ කොන්ඩේ යනවා කාලෙක ඉදන්, ආරෙට තමා යන්නේ..දැන් නම් නලලේ දෙපැත්තේ තට්ටේ පිටිපස්සෙත් හොදටම ගිහින්, ඉතින් බන් ඉස්සර ඕක නිසා මන් ගොඩක් hair cream/oil use කලා ගොඩක් ඒවා මචන් facebook එකෙන් suggest වෙන ඒවා, ඉතින් reviews හොද නිසා ගත්තා..ලගදි නම් ගත්තේ නෑ වැඩේ දන්න නිසා, මචන් ඒවාල ඔක්කොම ඒවා...
  6. Feelix

    අන්න PTE exam එක වෙනස් වෙලා !!!

    august 7 ඉදන් අලුතින් speaking sections එකට ප්‍රශ්න දෙකක් එනවා, ඒ වගේම දැන් human checking වෙන්නේ දෙකක් වගේ ඉදිරියට 7ක් (essay එකත් එක්ක) කොරලා හමාරයී.. https://www.pearsonpte.com/pte-academic/scoring
  7. Feelix

    උබලා අදින හොද underwear brand එකක් කියපන්කෝ ...

    boxer ඒවා තමා අදින්නේ, ඒවා බන් දිග නිසා හරියට හිරට සෙට් වෙන්නේ නෑ නේ මගුල office trouser එක ඇන්දම කොල්ලා ලාවට පැත්තට ගියාම පේනවා නයා උබහෙන් එලියට ඇවිත් එන්නවා වගේ.. crocodile ගත්තා ඒකාත් සෙට් නෑ, ලගදි ඉදන් AVI එකේ ඒවා අදින්නේ පොඩ්ඩක් හරි සෙට් උනේ ඒක. හොද comfortable ඒවා ටිකක් ගන්න ඕනා..
  8. Feelix

    ජිවිතය වෙනස් කරගෙන තියෙනවද?

    මචන් උබලා ජිවිතය එදා ඉදන් ගියපු විදියටද තාම යන්නේ නැත්නම් මොකක් හරි දෙයක් නිසා ජිවිතය වෙනස් කරගත්තා ද .. උදා- හිතපන් ඉස්සර බොනවා,ඇවිදිනවා, ගෑනු පස්සේ යන්නේවා , කිසි සල්ලියක් ඉතුරු නෑ එක වෙලාවක "මොන හු$$කද බන් මේ මෙහෙම ගියොත් හරියන්නේ නෑ life එකම ෆ්ක් වෙනවා" වගේ එකක්.. සමහර අය self help book...
  9. Feelix

    Power Bi ඉගෙන ගන්න ඕනා

    මචන්ලා තියෙනවනම් udemy course හරි හොද courses එකක් එවන්නකෝ download කරගන්න udemy power bi courses ටිකක් ගනන් free download කරගන්න තිබ්බනම් හොදයි.. පොඩ්ඩක්වත් දන්නේ නෑ, excel තමා පුලුවන් ඉගෙන ගන්න ඕනා A to Z..
  10. Feelix

    කතරගම ගියා ලගදී

    අඩෝ දැන් සෑහෙන්නම වෙනස් වෙලා, පිරිසිදුයි.. ලොකු වෙනස්කම් ටිකක් කරලා...ඉස්සර කතරගම යනවා වගේ නෙමෙයි දැන් ගොඩක් ලගයි කියලා දැනුනා මහින්ද මාතියාගේ highway එක නිසා.. උබලා යනවනම් නවතින්න තැනක් හොදට බලලා පලයන්, අපි නම් හිටියේ ceybank rest එකේ එතන ඉදන් පයින් යන දුර ලොකුම අවුලක් නෑ බැන්කුවේ උන්ට නම්...
  11. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී...
  12. Feelix

    කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...
  13. Feelix

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම.. පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න...
  14. Feelix

    මේ ice cream එක මොකක්ද කියපන්කෝ 🍦 ..

    මේ ice cream corn එකක් හම්බුනා බන් දන්සලක.. සුදු පාට කවරෙක දාලා තිබ්බේ ice cream, vanila ice cream එකක් සුදු පාටයි ඒක , normally නැත්නම් කහ පාටක් නේ vanila එක..පට්ට රහයි , ඒවගේම හොදට කිරි රහකුත් තිබ්බා.. 4l ලොකු bag එකක තිබ්බේ දැක්ක විදියට "scoope ice cream " ද කොහෙද බන් ගහලා තිබ්බේ හෙව්වා...
  15. Feelix

    වරෙන් වෙද මහත්තයෙක් ගැන කියන්න !

    මගේ පලවෙනි thread එක !! ඉදිරියටත් හොද ඒවා දාන්නම් හම්බුනොත්.. මචන් මුලින් කියන්න ඕනා විශ්වාසනීය කෙනෙක්ගෙන් ලැබුනු විස්තරයක් මත තමා මේක කියන්නේ.මන් එතනට ගිහින් නෑ ඒත් යන්න ඉන්නේ.ඒනිසා මන් අහපු දේ උඹලා එක්ක share කරන්නම්. මගේ experience එකක් නෙමෙයි..මන් ගිහින් පස්සේ දාන්න හිටියේ thread එක ඒත් ඊට...

    No contents