windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ ASAP
මචන්ලා මට ලොකු windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ..
මගේ ලැපට windows 8.1 දාල තියෙන්නෙ. ඊයෙ එක පාරටම Input/Output error එකක් ආවා බන්. copy කරන්නත් බෑ delete කරන්නත් බෑ අඩුම ගානෙ new folder එකක්වත් හදන්න බෑ.
මම restart කරා. දැන් boot වෙන්නෙ නෑ...