අදත් හාඩ් කේස් එකක් :(

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අදත් හාඩ් කේස් එකක් :(

    මචන්ලා...මොන කරුමයක්ද මන්දා මම අත ගහන හැම හාඩ් එකටම කෙල වෙනවා
    මම යාලුවෙක්ගෙ 1 ටෙරා හාඩ් එකක් ගෙනාව බන්. කිසි අවුලක් නැතුව වැඩ කරා. ඒත් එක පාරටම හාඩ් එක ලැපට ගැහුවම ෆොර්මැට් කරන්න එනවා. කොහොම කරත් හරි ගියේ නෑ. ඩෙස්ක්ටොප් එකකටත් ගහල බැලුවා. ඒත් ඒකමයි එන්නෙ. ඊට පස්සෙ උබුන්ටු ලයිව් එකකටත් දාල හාඩ් එක ගැහුවා. ඒකට හාඩ් එක මවුට් වෙන්නෙවත් නෑ.

    බැරිම තැන මම cmd එකෙන් chkdsk එකක් දුන්නා. හාඩ් එකනම් repair උනා. ඒත් හාඩ් එකට ගියාම එක folder එකක්වත් පෙන්නෙ නෑ. ඒත් අර කලින් තිබුන data ටිකට ගිය ඉඩ ඒ විදියටම පෙන්නනවා.

    කොහොමද මම අවුල ලිහා ගන්නේ?
    උදව් කරපල්ල මචන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    amboo umbala wage hard galogena yana yaluwo nam jiwitheta epa bun onna wanda

    hard pichenawa nam mboard yanawa nam isselama gedara earth eka check karapan

    UPS ekak use karapan

    volatage eka chek karala stablizer ekak dapan awul nam