Computer Science උපාධිධාරයා
එක්තරා දුම්රියයක එකම අසුන් පෙළේ රුසියානුවෙකු, කියුබානුවෙකු, චීන ජාතිකයෙකු, ශ්‍රී ලාංකිකයෙකු හා Computer Science උපාධිධාරයෙකු ගමන් කළහ..
අතර මගදී "වොඩ්කා" බෝතලයක් සාක්කුවෙන් ගත් රුසියානුවා, ඉන් උගුරක් බී " අපි තමයි ලෝකයේ වැඩියෙන්ම වොඩ්කා හදන්නේ..අපේ හැම ගහක්...