බීල එලොල තමයි,පොලිසියෙන් බොරු කියුවත් දොස්තර බොරු ලියන් නැනෙ.ඒක නිසා විජිතය බිලා තමා ගිහින් තියෙන්නෙ.බොන එක පුද්ගලික දෙයක් තමයි ඒත් සමාජවාදීන් බොනවද????කොහොමද බන් මුන් කටක් ඇරල අනිත් මිනිස්සුන්ට බොන්ඩ එපා මත්පැන් තමා ප්රධාන ප්රස්නෙ දුප්පත් කමට වගේ පොර ටොක් දෙන්නෙ,තව මුන්ගෙ කටේම තියෙන එකක් තමයි බොන්ඩ දීල මිනිස්සු පෙලපාලිවලට ගේනව අම්මො පොර ටොක් ගොඩායි.ඔන්න ධනපති පක්ශ වල උන් නම් බීල පාරෙ වැටිල උන්නත් කමක් නැ,ඒත් මේ සමාජවාදී ප්රචාරක ලේකම් විජිත මොන විලිලැජ්ජාවක්ද බන් මේ.
![]()
Umba doctor certificate eka dekkada? Naduwa daala thiyenne katin alcohol smell ekak aawa kiyala, but beela kiyala oppu wela ne, ee nisa court eken eeka reject karala, 1500 ka dadayak witharak gahala,
Vijitha Herath kiyanne mama pudgalikawa danna kenek( 10 yrs wage), mama kawadawath dekala ne vijitha herath thiya, JVP eke eka manthree warayek wath beela innawa, e nisa, karunu hari heti nodena, sakshi nethuwa boru danna epa.



samajawadhiyek wenna oni na buddhist nam eth bonna bahane, eth godak ewun bonawane.



