1. shezaan27

    Octa-core ප්‍රොසසරය

    බොහෝ දෙනාගේ කතා බස් වලට ලක් වුන, බොහෝ දෙනා වාද විවාද කල, බොහෝ දෙනා මිල කල octa-core mobile processorයේ සත්‍ය හෙලිදරව්ව අද ඔබ වෙතට. සැම්සුන්ග් සමාගම octa-core ප්‍රොසසරය සමගින් දුරකථන මාදිලි වෙලදපලට නිකුත් කලද, ඒවායේ සත්‍ය වශයෙන්ම ප්‍රොසසර 8ක්ම එකම වර වැඩ කලේ නැති වග නොරහසකි. එක් විධියකට මුල්...
  2. shezaan27

    Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!!

    Apple සමාගමට පුළුවන් ලංකාව මිලදී ගන්න…!! Apple හි වාර්තාගත ඩොලර් බිලියන 149 ක ආදායාමත් සමඟම, මෙම ආදායමෙන් Apple කුමක් කල හැකි දැයි යන්න සොයා බැලීමත් ඉතා සිත් ඇද ගන්නා කාරණයක්. අනිවාර්යයෙන්ම ඔවුන්ට හැකියාව තිබෙනවා ගුවනේ සැරිසරන සැම පෞද්ගලික ජෙට් යනාවක්ම මිලදී ගැනීමට, ඒවගේම ලොව වටා ඇති බොහෝ...
  3. shezaan27

    NFC තාක්ෂණය Mobitel sim වලට.

    NFC තාක්ෂණය Mobitel sim වලට. NFC තාක්ෂණය ලොව පුරා ඉතා ජනප්‍රිය තාක්ෂණික ක්‍රමවේදයක් වෙනවා. ලෝකයේ තාක්ෂණික සංවර්ධනය හා එක් වෙමින් මොබිටෙල් විසින් ලංකාවේ ප්‍රථම වරට NFC තාක්ෂණය අඩංගු වූ SIM පත් ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙනු ලැබුවා. මෙමඟින් හැකියාව ලැබෙනවා වෙළඳපල තුල ආරක්ෂිතව හා කාර්යක්ෂමව මුදල්...
  4. shezaan27

    හෙට Google I/O තාක්ෂණ ලෝකයේ් සැණකෙළිය ඇරඹේ !

    හෙට Google I/O තාක්ෂණ ලෝකයේ් සැණකෙළිය ඇරඹේ ! Google I/O කියන්නේ ගූගල් සමාගම සිය නව නිර්මාණ එළිදක්වන වසරකට වරක් පැවැත්වෙන වැඩසටහන් මාලාවක්. සෑම වසරකම පාහේ Google සිය ආධිපත්‍යය පතුරුවන්නට නව නිර්මාණ හා සේවාවන් ලොවට හඳුන්වා දෙන්නේ Google I/O හරහා යි. මීට වසර දෙකකට පෙර Google Glass හඳුන්වා...
  5. shezaan27

    Coding දැනුම නැතිව Mobile Apps හදමුද?

    Coding දැනුම නැතිව Mobile Apps හදමුද? පට්ට භාණ්ඩයක් දෙන්න යන්නේ හැම අතින්ම අලුත් apps ගැන ඇහෙන මේ කාලේ ඔයාගේ ව්‍යාපාරයටත්, blog අඩවියටත්, එහෙමත් නැත්නම් වෙබ් අඩවියටත් Android හෝ Apple app සාදාගන්නට දැන් Code කරන්න දැනගන්න ඕන නැහැ. ඔයාගේ app එක නොමිලයේම හෝ ඉතාමත් සුළු මුදලකට ඉක්මනින්ම...
  6. shezaan27

    Dual OS සමඟ Windows – Android දීග යයි

    Dual OS සමඟ Windows – Android දීග යයි මොකක්ද මේ Dual OS. Dual Boot ගැන නම් ඔබ බොහෝ දෙනෙක් මේ වන විට අසා ඇති. Dual Boot යනු පරිගණකයක මෙහෙයම් පද්ධති දෙකක් ස්ථාපිත කර ඇති විට පරිගණකය ආරම්භයේ දී තමන් කැමති මෙහෙයුම් පද්ධතිය තෝරාගැනීමට ඇති හැකියාවයි. නමුත් Dual OS කියන්නේ පරිගණකය හෝ ජංගම දුරකථනය...
  7. shezaan27

    Facebook වෙතින් අමුතුම app එකක් නිකුත් කෙරේ

    Facebook වෙතින් අමුතුම app එකක් නිකුත් කෙරේ Facebook සමාගම විසින් පසුගිය දිනෙක අලුත්ම app එකක් හඳුන්වා දුන්නා. ඒ තමයි Slingshot. මිතුරන් අතරේ පණිවුඩ හුවමාරු කිරීම අමුතුම ආකාරයකින් සිදුකරන්නට පුළුවන් මේ app එක ෆේස්බුක් හි පෙර තිබූ අංගයක් වූ poke කිරීම සහ Snapchat app එකෙහි එකතුවක් ලෙස...
  8. shezaan27

    DVD හා BlueRay වලින් පසුව අලුත්ම දත්ත ගබඩා තැටිය – Archival Disk

    DVD හා BlueRay වලින් පසුව අලුත්ම දත්ත ගබඩා තැටිය – Archival Disk DVD හෝ BlueRay තැටි වලින් පසුව එන දත්ත ගබඩා කිරීමේ අලුත්ම තැටිය ලෙස Archival Disk හැඳින්විය හැක. Sony හා Panasonic යන සමාගම් ද්විත්වයේම එකතුවක් ලෙසින් නිර්මාණය වන දත්ත ගබඩා තැටිය ඔස්සේ පහසුවෙන්ම 1TB (1024GB) දත්ත ප්‍රමාණයක්...
  9. shezaan27

    Microsoft Office Mobile දැන් නොමිලයේම

    Microsoft Office Mobile දැන් නොමිලයේම Microsoft Office මෘදුකාංග ගැන නොදන්න කෙනෙක් නැති තරම්. අපි භාවිත කරන Word, Excel, Power Point වගේ මෘදුකාංග වල mobile version එක වන Microsoft Office Mobile දැන් නොමිලයේම භාවිත කරන්නට ඔබට අවස්ථාව හිමියි. පසුගිය ජූලි මාසයේ නිකුත් වූ මේ app භාවිත කිරීමට නම්...
  10. shezaan27

    ඔබේ ආහාර වේලේ පිලිකාකාරක ආහාර ඇති බව දන්න&#352

    ඔබේ ආහාර වේලේ පිලිකාකාරක ආහාර ඇති බව දන්න&#352 1. කල්තබා ගැනීමට හැකිලෙස සකස් කර තිබෙන මස්. බොහොමයක් සකස්කරන ලද මාංශ නිෂ්පාදනයන් කල්තබා ගැනීම සදහා භාවිතා කරන්නේ රසායනික ක‍්‍රියාවලියක්. එම කල්තබා ගැනීමේ ක‍්‍රියාවලිය මගින් මාංශයන් හී නියම වූ ස්වභාවය වෙනස් වීමක් සිදු වෙන අතර ඒ හේතුවෙන් එම මාංශ...
  11. shezaan27

    අලුත්ම Gadgematics

    1. Zipmark Bookmark Book Page රතු, නිල් කොළ වර්ණවලින් ලබාගත හැකි අපූරු bookmark එක Peleg විසින් නිර්මාණය කර ඇත. 2. Two Person Umbrella ඔබ ඔබේ පෙම්වතාට හෝ පෙම්වතියට තෑග්ගක් දෙන්නට යමක් සොයනවා නම් මෙය හොඳ විසඳුමක්. පුද්ගලයින් දෙදෙනකුට එකවර ගමන්කළ හැකිය. 3. Logitech K810 Illuminated...
  12. shezaan27

    The mini Robotic හුරුබුහුටි ප්‍රින්ටරයක් !

    The mini Robotic හුරුබුහුටි ප්‍රින්ටරයක් ! සෑම දෙයක්ම කුඩා ප්‍රමාණයෙන් පැමිණෙන මේ කාලයේ ජංගම දුරකථන වල පිහිටෙන් අපට ලැප්ටොප් පරිගණක නිවසේ තබා වුවත් සියළුම වැඩ ජංගම දුරකථනය හරහා කරගැනීමට හැකියාව ලැබී ඇත. සියළුම ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා කුඩා ජංගම ප්‍රමාණයේ උපකරණ බවට පත්වෙද්දී ඉතිරිව පැවතියේ...
  13. shezaan27

    Facebook F8 ගැන ඔබ දැනගත යුතු සියළු දේ..!

    Facebook F8 ගැන ඔබ දැනගත යුතු සියළු දේ..! SITE එක https://www.facebook.com/f8 ZPo2MKSHKos ඔබට මතක ඇති 2011 වසරේ දී facebook සඳහා අලුත් වෙනස්කම් රාශියක් හඳුන්වා දුන් Facebook F8 සමුළුව. ෆේස්බුක් නව පෙනුම වන timeline මුහුණුවර හඳුන්වා දුන්නේත් එහිදීයි. එම සමුළුවේ දෙවන සැසිය පසුගිය දා පැවති...
  14. shezaan27

    ඉංග්‍රීසි ඉගෙන ගන්න Google වෙතින් සරල පරිගණක ක&#3530

    ඉංග්‍රීසි ඉගෙන ගන්න Google වෙතින් පරිගණක ක්‍රී Google අද දින අලුත්ම ආකාරයේ පරිගණක ක්‍රීඩාවක් හඳුන්වා දුන්නා. ඔබේ Chrome වෙබ් බ්‍රවුසරයෙන් ක්‍රීඩා කළ හැකි මේ ක්‍රිඩාවෙන් ඔබට ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න ඔබේම කටහඬ උපයෝගී කරගන්නට හැකියි. මෙය Google ව්‍යාපෘතියක් නිසාවෙන් ඔබේ පරිගණකයේ Chrome...
  15. shezaan27

    මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය !

    මෙන්න Coca Cola මූඩියෙන් Call ගන්න විදිය ! මැද පෙරදිග රටවල රැකියාවල නියුතු කම්කරුවන් පිරිසක් කොකා කෝලා මූඩ් යොදාගනිමින් සිය නෑදැ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාගන්නා වීඩියෝ පටයක් කොකාකෝලා සමාගම විසින් නිකුත් කර තිබෙනවා. Hello Happiness ලෙසින් හැඳින්වෙන මේ වෙළඳ දැන්වීමේ දැක්වෙන්නේ...
  16. shezaan27

    ඔයාලටත් පොඩිකාලේ මේවගේ PHONE එකක් තිබුනනම් කො&

    ඔයාලටත් පොඩිකාලේ මේවගේ PHONE එකක් තිබුනනම් කො& පොඩ්ඩන්ට මොකටද ෆෝන්. එහෙම තමයි ඉස්සර අපි හිතුවේ. ඒත් දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක පොඩ්ඩන් අතරත් ජංගම දුරකථන ජනප්‍රියයි. කාර්ය බහුල දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන දැනගන්න, හදිසියකදී දරුවන්ට දෙමාව්පියන්ට කතාකරන්නට ෆෝන් එකක් තිබීම වැදගත්. ඒත්...
  17. shezaan27

    Samsung Gear Fit ගැන සිංහලෙන්

    Samsung Gear Fit ගැන සිංහලෙන් DETAILS TYPE: Wearable MANUFACTURER: Samsung PRICE RANGE: $0 - $199 PRICE: රු 29 999/- SPECIFICATIONS: වෙනස් කළ හැකි බඳ පටිය PLATFORMS: Android YEAR MANUFACTURED: 2014 POSITIVES + තිරය ඉතාමත් පැහැදිලි අතර බඳපටිය අතට පහසු අයුරින් නිමවා ඇත. NEGATIVES - පියවර ගණන...
  18. shezaan27

    දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නො

    දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නො තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ? ඇත්තටම අවශ්‍යය වනුයේ බෝපත්‍ර (Ficus religiosa) කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ...
  19. shezaan27

    sim එකේ ඇතුලාන්තය.

    sim එකේ ඇතුලාන්තය. ඇත්තටම අපි නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද, SIM යනු Subscriber Identity Module වේ. මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KBදක්වා මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න...
  20. shezaan27

    ලෝකේ වටේ රවුමක් යමුද...?

    ලෝකේ වටේ රවුමක් යමුද...? ඔන්න යාලුවනේ ගෙනාවා අමුතු දෙයක්.. අමුතුයි කිව්වට සමහරු මේක දන්නවත් ඇති. කොහොම වුනත් දන්නේ නැති අයත් ඉන්නවනේ.... මේක ඇවිල්ලා එසේ මෙසේ වෙබ් සයිට් එකක් නෙවේ අපිට ගොඩාක් වැදගත් අපිට ගොඩාක් ඉගෙනගන්න පුළුවන් අපිට ගොඩාක් රස විඳින්න පුළුවන් වෙබ් සයිට් එකක්. මේ සයිට් එකෙන්...

    No contents