මුන් ඉස්සරත් ඔය ගේම් එක ගැහුවා, උද්ගෝෂණ කරලා සමාගම් වලින් කප්පම් ගත්තෙ. උන්ම තමයි මේකත් ප්‍රෙෂර් කරන්නෙ, දැන් පික්මී, ඌබර් උන් ටික පගාව ගෙවයි, උද්ගෝෂණ නවතියි. ත්‍රීවීල් උන් පික්මී ඌබර් උන්ට දිගටම ගහයි, එකෙක් දෙන්නෙක් ඇරෙස්ට් කරයි මිනිස්සුන්ගේ කට වහන්න.