1. Inigo Montoya

    ලංකාවේ ගරාජ්

    අපේ උන් කෑලි මාරු කරනවා ලෙඩේ සනීප වෙනකම්, ඕක තමයි අවුල,
  2. Inigo Montoya

    ඉස්ලාමයට අනුව සාමය යනු කුමක්ද ??

    උන්ගේ සුපර් පවර් එකක් තිබ්බ නම් තුන්වන ලෝක යුද්ධය ඇති වෙන්නේ මේක නිසා.
  3. Inigo Montoya

    මේ අප්‍රේල 21 ට පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 6. අනුර මහා මොලකරු 21 වෙනිදා එළි කරයි ද?

    මේක තමයි ඇත්ත. ප්‍රස්නේ මුන් හිර වෙලා ඉන්නෙ, හරියට ප්‍රංස විප්ලවේ කාලේ වුනා වගේ, විප්ලව නායක රෝබ්ස්පියර් විප්ලවේ අග ගිලටින් එකෙක් ඔලුව කපාගත්තා. අපි කියන්නේ කොටි වලිගෙ වගේ කියල. ඇත්ත කිව්වොත් සායම යනව.
  4. Inigo Montoya

    ආවා සොයා ආදරේ. මෙච්චර ලොකු පස්සක්?

    @DiksonAlex බ්‍රෝ මේක කොහොමද?
  5. Inigo Montoya

    Processor heat කේස් එකක්

    පිස්සුද යකෝ, ටූත්පෙස්ට් දැම්මොත් ප්‍රොසෙසර් එක හිල් වෙයි
  6. Inigo Montoya

    ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි.

    නිවන්සුව අත්වේවා!
  7. Inigo Montoya

    මහින්ද රාජපක්ෂ නිසා තවත් ජීවිත අවදානමයි.

    මට හිතුන උඹ මේක කියයි කියල
  8. Inigo Montoya

    පව් අහිංසක කෙල්ල 😅😅😅

    බුදුන්ගේ පෙනුම කවුරුවත් දන්නේ නැහැ නෙ. බුදු පිළිම වුනත් හදපු අය අනුව වෙනස්, ඉස්සර ග්‍රීක් බුදු පිළිම වල රැවුලත් තියෙනවා. ඉතින් මේක අවුළක් නැහැ, කෙල්ල වැඳලා තියෙන්නේ බුදුන්ට මිසක් ශ්‍රෙක්ට නෙවෙයි.
  9. Inigo Montoya

    මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මුදල් විශුද්ධිකරණ නඩුවෙන් පැරදී වසර 15 ක් සිරගෙට

    ඔය එකෙක්වත් නිදහස් නැහැ, නඩු යනව තවම. ගේ උන් ප්‍රසිද්ධියේ දේශපාලනය කරනවා.
  10. Inigo Montoya

    මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් මුදල් විශුද්ධිකරණ නඩුවෙන් පැරදී වසර 15 ක් සිරගෙට

    උන් කරන්නේ දේශපාලනය, ප්‍රතිවාදියා හිරේ දමල දිග කාලයක් දේශපාලනය කරන්න නොදෙන එක. එහෙම නැතිව ඔය මූල්‍ය වංචා රෙද්දක් නෙවෙයි. එකෙක් ගේ එකෙක් කියල දේශපාලනෙන් අයින් කරෙත් ඔය මැලේසියාව තමයි.
  11. Inigo Montoya

    මහනුවර නගරයේ පදික වෙළඳාම ජනවාරි 1 සිට තහනම් 🚫

    වැඩේ හොඳ වුනාට රස්සා දෙතුන්සීයක් නැතිවෙනවා, ඒවටත් පිළියමක් යොදල කරනවා නම් කමක් නෑ
  12. Inigo Montoya

    මාලිමාවෙක් (ජෙප්පෙක් නොවේ ජෙප්පෙක් නම් තාම එලියේ) මහින්තලේ කටු සෑයේ පුදසුනක් කඩා බිද දමයි.. අත්අඩංගුවට..

    පොළීසිය නැවිලා, නීතිය නැවිලා කියල අපි කියුවම ජවිපෙ මාලිමා මිත්තරයෝ අපිට කියනවා නෑ එහෙම නැහැ මේවා විපක්ෂයේකුමන්ත්‍රණ ගගා, නමුත් හැමදාමත් එකදිගට මාළිමාවෙක් නීතිය කඩන එක විපක්ෂයේ කුමන්ත්‍රණ නම් ජනාධිපතිකම් කරන්නෙත් විපක්ෂයෙන් වෙන්න ඇති. එක අතකින් රන්වල උතුමා බීලා හිටියේ නැහැ කියලත් ඔප්පු වින විදියට...
  13. Inigo Montoya

    දැන් මුන් හැම රටකටම අාවොත් ජොබ්ස් අඩු වෙනවනේ..☹️

    මිනිස්සුන්ට වෙන දේවල් වලට කාලය වැය කරන්න පුළුවන් වෙනවා නෙ? අනාගතේ නිකං ඉඳල පඩි ගන්න පිරිසක් ඉඳීවි. රොබෝලා පුක ඉරාගෙන අමාරු වැඩ කරයි.
  14. Inigo Montoya

    වරෙල්ලා හෑල්ලක් කියවන්න…

    දැන් කාලේ වෙනස් නෙ. ඔය ආටිකල් එකේ තියෙනවා වගේ න්‍යෂ්ඨික බලවතෙක් අල්ලාගන්න කාටවත් එහෙම අමාරුවක් තියෙන්න විදියක් නැහැ. හිට්ලර්ට රුසියාව අල්ලගන්න ඕන වුනේ නැහැ, ඌට ඕන වුනේ යුක්රේනයේ තිබුණු තෙල් ලිං ටික. යුද්ධය කරගෙන යන්න තෙල් නැති නිසා තමයි එහෙම කරන්න හිතුවේ. නැපෝලියන් අධිරාජ්‍යයක් හදන්න උවමනාකම...
  15. Inigo Montoya

    වරෙල්ලා හෑල්ලක් කියවන්න…

    මොන යකාටද ඕන රුසියාව අල්ලගන්න? උන්ට මෝල් ද? අල්ලාගෙන මොකක් කරන්නද? ඊට වැඩ හොඳයි නෙ බිස්නස් ටිකක් කරගෙන පාඩුවේ ඉඳිය නම්? මට හිතෙන්නේ පුටිමාගේ අධිරාජ්‍ය පිස්සුවක් තියෙනවා, සාර් අධිරාජ්‍යයාට වඩා භූමි ප්‍රදේශයක් අල්ලාගෙන රජකම් කරන්න.
  16. Inigo Montoya

    යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් 🏏

    මචං ඕක පුරවන්න ගියොත් හෙන අවුලක්, ලංකාවේ කළුගල් පෝට්සිටියට දාල ඉවර වෙලා, එක හන්ද ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් වෙනස් කරමු පිහිනුම් තටාකයක් විදියට. පොඩ්ඩක් හාරන්න තමයි තියෙන්නේ, වතුර නිකං.
  17. Inigo Montoya

    අද exගෙ උපන්දිනය

    සුබ උපන්දිනයක් බ්‍රෝ.

    No contents