Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
🤭අශ්නික දැකපු මනමාලයා සොස මලත් නොගෙන මගුල එපා කියලා යයි.
රජ බොජුන් කියන්නෙත් අනිත්‍ය මෙනෙහි කරන්න හොඳ උපකරණයක් තමයි පගෝ. උඹල කන කිරිමැටි ගුලියි රජ බොජුනයි ටික වෙලාවකට පස්සේ එකම පාට ගූ ගොඩක් වෙනවා. උඹට බෞද්ධ සංස්කෘතිය චින්තනය ගැන මෙලෝ තේරුමක් නැහැ නෙ.
Inigo Montoya
Post #18
Dec 29, 2025
Forum:
ElaKiri Talk!
උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?
ඔවු මේ ගෝත ආණ්ඩුවට ඕන විරුද්ධ පක්ෂයේ එකෙක් අල්ලන් හිරේ දාන්න මිසක් සැබෑ ප්‍රශ්නය හොයල විසඳුම් දෙන්න නෙවෙයි. මහා මාරි මෝල් හැත්තක්.
Inigo Montoya
Post #32
Dec 29, 2025
Forum:
ElaKiri Talk!
තිස්ස ජනනායක පිස්සා
නංගිගේ ෆොටෝ නැතිව විශ්වාස කරන්න බෑ. ෆොටෝ දාන්න
Inigo Montoya
Post #26
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙
මන් හිතන්නේ නෑ, ඒ ගෙදර බිත්තිවල තියෙනවා බුද්ධරූප.
Inigo Montoya
Post #40
Dec 28, 2025
Forum:
News and Updates
රැහැයියෙක් සද්ද කරනව
මෙහෙත් දැනුත් එකෙක් බෙරිහන් දෙනවා, ට්‍රැක්ටර් එකක් වගේ සද්දේ
Inigo Montoya
Post #11
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
Gen Z ෆස්මිනා නැගණිය 🤩
හද්දා නාකියෙක් අවුරුදු 9ක පොඩි එකෙක් බැඳපු එක මේ ආගමේ තියෙන අවුල්ම දේ නෙවෙයි.
Inigo Montoya
Post #15
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
ගෙවල් හදන, හදන්න ඉන්න කලුවො වරෙල්ලා. මෙන්න මේ චැනල් එක උඹලට උදව්වක් වෙයි කියලා හිතෙනවා
ඔවු, බඩුවලට යන වියදම තරම්ම යනවා බාස් කුළිය.
Inigo Montoya
Post #6
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
ගෙවල් හදන, හදන්න ඉන්න කලුවො වරෙල්ලා. මෙන්න මේ චැනල් එක උඹලට උදව්වක් වෙයි කියලා හිතෙනවා
එළ, මත මේ දවස්වල වැඩ ටිකක් කරන් යනවා.
Inigo Montoya
Post #3
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
නානල 6% න් ගේම ගහන හැටි..
ඔව්, 94% බෙදිලා ඉන්නේ, ප්‍රධාන පක්‍ෂ යි පොඩි පක්ෂ කීපයක් අතරේ, කාටවත් බහුතරයක් නැහැ, බහුතරය ගන්න සුළු ජාතික ඡන්ද ඕන, සුලුජාතිකයන්ට ඉතින් අමතර බලයක් එකෙන් ලැබෙනව. තොණ්ඩමන්, අෂ්රොෆ් එහෙම නෙ ගේම ගැහුවේ.
Inigo Montoya
Post #7
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?
මේකක් කීයක් වෙනවද? ටිකක් ගණන් නෙ, නෝමල් සොකට් එක 650ක් වගේ. මේකක් 1600ක් ------ Post added on 1766900430
Inigo Montoya
Post #18
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?
මේක සැහෙන ගණන් අඩු නේ. ස්විච් අවුලක් නෑ, නියොන් බල්බ් එකත් එක්ක එන ස්විච් එක දාන්න පුළුවන්. මේක කරලා බලන්න හිතෙනවා. වයර් එක මොකක් දැම්මොත් හොඳද? ඇම්පියර් 8ක් වගේ අදින්න පුළුවන් වයර් එකක් ඕන නෙ.
Inigo Montoya
Post #16
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
SLT Slow වෙලාද?
වෙනසක් නෑ, ඩේටා ඉවරයි
Inigo Montoya
Post #6
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
IPhone එකක් Buy කරන්න කලින් අනිවාරෙන්ම බලන්න
ඒ මොකද?
Inigo Montoya
Post #6
Dec 28, 2025
Forum:
Mobile Devices
බදුල්ලෙන් 68%ක් නායයෑම් අවදානම් කලාප බව හඳුනාගනී 😲😲😲
ඔව් ඒකනෙ 68%අවදානම් කියන්නෙ
Inigo Montoya
Post #19
Dec 28, 2025
Forum:
News and Updates
නානල 6% න් ගේම ගහන හැටි..
උන් බෙදිලා ඉන්නේ, අපේ වගේමයි. ඉතින් බහුතර ඡන්ද ලැබෙන පැත්තට තනතුරු ලැබෙන්නේ. තේරෙනවා නෙ දැන්? සුළුතරය ඡන්ද දෙන්නේ එකට උන් බෙදිලා නැහැ, උන්ගේ ඡන්ද ගන්න එකා දිනුම්.
Inigo Montoya
Post #3
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?
මොන වගේ පාට්ස් ද? සොකට් 5 සන්ක් බොක්ස් නැහැ නෙ?
Inigo Montoya
Post #10
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
බදුල්ලෙන් 68%ක් නායයෑම් අවදානම් කලාප බව හඳුනාගනී 😲😲😲
අංශක 60ට වැඩි නම් නාය ගියපු ඉතිහාසයක් තියෙනවා නම්, පරණ වනාන්තර කපල ද්විතීය වගාවක් දාල නම්, ගෙවල් හදල නම් ඒවා අවදානම් කලාප.
Inigo Montoya
Post #17
Dec 28, 2025
Forum:
News and Updates
Plug base 4 ට වඩා තියෙන extension cord තියේද ?
මගේ ගාව සොකට් 5 එකක් තියෙනවා, සෙපරේට් ස්විච් එක්ක, LIMAX කියල China බ්‍රෑන්ඩ් එකක්, අරන් අවුරුදු 5ක් 6ක් වෙනවා, ඒ කාලෙත් ටිකක් ගණන් එක.
Inigo Montoya
Post #4
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
දිට්ඨදම්ම වේදනිය කර්මය - මෙන්න ජීවමාන උදාහරණ
රනිල් නෙ? රනිල් එක්ක එච්චර ඇරියස් මොකද? මොකක් හරි වුනාද?
Inigo Montoya
Post #6
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
තිස්ස ජනනායක පිස්සා
එහෙම කියන්න එපා බන් අරවින්දගේ බැච් මේට්. එක කාමරේ බුදියගෙන තියෙන්නෙ.
Inigo Montoya
Post #6
Dec 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom