මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..
මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා. :confused:අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි:(. ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා:confused::confused:. ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.:baffled...