The Crew DRIVECLUB PROJECT CARS PS4 ගහන්න මේ තුනෙන් මොකක්ද හොද... ගහපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද.. Dual Player support කරනවා නම් වැඩිය හොදයි