පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH
අද හවස 7 ට BMICH එකේ පේ‍්‍රමකීර්ති සැමරුම් සංගීත ප‍්‍රසංගයක් තියෙනවා. :)
Artist ලා 22 ක් මොහු රචනා කරපු සින්දු කියනවා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිදසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, ප‍්‍රියා සූරියසේන, අමල් පෙරේරා වගේ තව ගොඩ දෙනෙක්. :shocked::yes::love...