1. Heisenbaerg

    ජොකා දාලද?

    ජොකා දාලද උඹ?
  2. Heisenbaerg

    මම එළකිරි එකේ දාපු Ad අයින් කරලා

    අදත් අඬවැඩියාව!
  3. Heisenbaerg

    සල්ලි කොලේ මොකක් ද?

    https://www.ebay.com.au/itm/174269966810?_trkparms=aid%3D1110013%26algo%3DHOMESPLICE.SIMRXI%26ao%3D1%26asc%3D233907%26meid%3Da7cf0d91faec4c3da343d463b4ffc76b%26pid%3D101112%26rk%3D3%26rkt%3D3%26sd%3D263284931674%26itm%3D174269966810%26pmt%3D1%26noa%3D0%26pg%3D2563228%26algv%3DSIMRVIMLRV5WebV1_0&_...
  4. Heisenbaerg

    කෙල්ලගෙන්/වයිෆ් ගෙන් ගුටිකාලා තියෙනවද?

    අඩෝ හුත්^$ තොට වටේ යන වේස ගෑනියක්ම සෙට් වෙන්න ඔනේ😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣
  5. Heisenbaerg

    කොල්ලනේ ඉක්මනට උදව්වක් අවශ්‍යයි

    @Nadun26 උබනේද හැක් කලේ
  6. Heisenbaerg

    කොරෝනා හැදුනේ නැති ගෙදරකින්

    බෑ බං එතකොට මටත් හැදිලා තියෙයි! කෙමකට ගෙදරින් එලියේ තියලත් බෑ
  7. Heisenbaerg

    කොරෝනා හැදුනේ නැති ගෙදරකින්

    ගෙදර කාටවත් කොරෝනා හැදුනේ නැති ගෙදරකින් අබ මිටක් ඔනේ! (තව මාස 2 කින්)
  8. Heisenbaerg

    පළාත් cross කරන්න

    Certis Lanka Courier Services (pvt) Ltd පැය 24න් ගියා රත්නපුරට එතකොට මු යන එක හොදද? උන් පරිස්සම් වෙනවා! ------ Post added on 1629776764
  9. Heisenbaerg

    පළාත් cross කරන්න

    පිස්සු නැතුව කුරියර් යවපන් දවස් 2න් යනවා!
  10. Heisenbaerg

    UPS එකක් හැදුවා සිංහලු

    මොනවද යකෝ මේ විඩියෝ පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා.....ආයෙම පියන අරිනවා වහනවා බැටරිය පෙන්නනවා සුයිච් එක ඔබනවා ආයේ ඔබනවා විස්තර කරලා කියපන්කෝ බං මගුල!
  11. Heisenbaerg

    ඔන්ලයින් බඩු ගන්න දන්නෙ නැති මෝඩ යක්ඛ පුතුනි

    ඩිලිවරි චාර්ජස් ගෙවන්න ඕනේ ඒමදිවට කුණු එලවළු එවනවා ඒමදිවට ගිහින් ගන්නකොට තියන ආතල් එක ගන්න බෑ මහත්තයෝ ඔන්ලයින් ඔඩර් කරලා!
  12. Heisenbaerg

    පරණ උන් හැලීම

    යේක මාතියා අපි හම්බු කලා අපි කැවා...... යාළුවා තමා මාළුවා..... අපිටම ඇරෝලා තමා යනවා......!
  13. Heisenbaerg

    කෝ බං මේ ගොල්ලො

    කෙල්ල සුපුන්ට කොල්ලෙක් හම්බ වෙලා ඌත් එක්ක පැනලා ගියා වයිට් වෝකර්ට ඩුබයි ගියා ප්‍රේස්මිට් ලන්ඩන් ගියා රෙඩ් ෆේම් ගල් රෝලකට යට වෙලා මැරිලා ගියා මහදැන මුත්තා බීඩි බීලා මලා
  14. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    හිනා වෙන්න නෙමෙයි අරන් තියා ගන්න ගියපාර ලොක් ඩවුන් එක ඉවර වෙලා උදේ එලියට යන්න හදනකොට ෆ්ලැට් ටයර් හුලන් ගහගන්න විදිහක් නෑ පොඩි එකෙක්ට කියලා පොම්පයක් අරගෙන හුලං ගහ ගත්තා අන්තිමට ඊලගට බැටරිය බැහැලා මේ පාර බැටරි චාර්ජ් කරන එකකුයි ..... ඔක්සිමීටර් එකයි දෙකම ගත්තා! ඉතින්
  15. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    ඉතින් බං ඔකේ එය මිටරයකුත් තියෙන්නේ හුලං අඩු උනාම බලලා ගහ ගනින් බං මං කරන්නේ එහෙමයි මතක ඇතුව අර පොඩි ගැජට් ගැජට් කෑලි 3ත් ඉල්ලා ගනින් බෝලෙට හුලං ගහගන්න උනාම ඒක වටිනවා!
  16. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    මේ තියෙන්නේ දැන්ම ගනින් හැමෝම අරගෙන ඉවර වෙන්න කලින්

    No contents