1. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    daraz එකෙන් ගත්තේ
  2. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    https://www.daraz.lk/ ඒෙකන් ගත්ෙත් ඉක්මනට ගනින් නැත්නම් මුන් ඔවා ඉවර කරයි!අරන්
  3. Heisenbaerg

    පල්ස් ඔක්සිමීටර්

    1400ට ෙගදරටම ෙගන්නා ගත්තා!...... ඔක නැතුව දැන් ෙලාක් ඩවුන් ඒකක් අාෙවාත් ඒලියට බහින්න ෙවන්ෙන් නෑ
  4. Heisenbaerg

    මංගලට අසාධ්යයි

    ඉක්මනට සුවවේවා! (අකමැතිම දේශපාලන චරිතයක් හැබැයි මුනස්සයෙක්ට මැරියන් කියන්න බෑ තවත් මනුස්යෙක්ට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා)
  5. Heisenbaerg

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    වැල බලන්න ඇඩිට් වෙලා නේද උබ ඔක අඩු කරපන් නැත්නම් මානසික වෛද්‍ය උපදෙසක් ගනින් උබේ හිතේ ඔය ප්‍රස්න තියෙන්නේ!
  6. Heisenbaerg

    මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

    පත්තරේ දැන්විමක් දාලා කෙලින්ම එන්ට වෙයන් ! ඔය ටෝක් කරලා යාළුවෙන ඒවට වඩා ගොඩක් හොද එවා තියනවා!
  7. Heisenbaerg

    ඩිජිටල් සංචාරකයෝ

    කන්ටැක් නම්බර්ස් නැද්ද මටත් සයිට් එක හදාගන්න ඔනේ කිරියේ උන්ගේ හෙන ගනන්නේ...... ඊට පස්සේ උන්ගෙන් බැනුම් අහන්නත් ඔනේ පොස්ට් දාලා පචකරනවත් එක්ක!
  8. Heisenbaerg

    කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න මම කරන දේවල්

    එහෙනම් දැන්වත් ගනින් ගිහින් බෙහෙතක් ඒකටත්!
  9. Heisenbaerg

    බිස්නස් එක මිනිස්සු අතරට ගෙනියන්න

    මේ යකා මැරිලද? ලගදි දැක්කේ නෑ
  10. Heisenbaerg

    උබලා නිදාගන්න කොට රෑට අඳින්නේ

    කියමු බලන්න....
  11. Heisenbaerg

    කොරෝනා සමාජගත වෙලා නැද්ද

    දැන් සමාජ ගත වෙච්ච උන් දිවන්ගත වෙලා රට ගුවන් ගත වෙලා බයියෝ යහන් ගත වෙලා
  12. Heisenbaerg

    මඩකලපුව කොවිල් ආතල්. #Lockdown

    කොවිඩි බෙදනවද කොහෙද? අර අත දික් කරගෙන ඉන්නේ ඉල්ලගන්න ද කොහෙද?:P:P :baffled:
  13. Heisenbaerg

    ඉරි තැළුණු වළා -උඩු වියන් යටින් මෘදු තාර ඇතිරිල්ලේ...

    ඉරි තැලුණු වලා... උඩු වියන් යටින්... මෘදු තාර... ඇතිරිල්ලේ... ‍යමු... යමු... යමු... අපි ... ඇවිද යමු... ප්‍රේමියේ... සිව් දෙසින්... හඹා එන.. මොටෝරථ රඟ... සෙනඟ රවටමින්...
  14. Heisenbaerg

    කොළඹ හිගන්නෝ

    අපේ අනුරාදයා වෙන්න බැරිද?
  15. Heisenbaerg

    Covid Positive අයට

    ලොකු අමාරැවක් තිබුනනම් ගෙදර ඉන්න එකක් නෑ කොල්ලෙක් එක්ක පැනලා යන් නැතෑ පොඩි කාලෙම
  16. Heisenbaerg

    කොටහළු මංගල්‍ය

    ඉස්කෝලේ කොටහළු මංගල්ලත් තිබුනද අපේ තිබුනේ බර්ත් ඩේ කේක් කැපිලි විතරයිනේ:shocked::baffled:
  17. Heisenbaerg

    අක්කා පාරක් බදිමුද?

    දෙවියනි ඔබ කොහෙද?
  18. Heisenbaerg

    බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

    කියාගෙන් යමන් උබලට හිතෙන දේ බදින් නැති අය වොට් නොකරන්න!:P

    No contents