හැබැයි ඕක හොද කරන්න ලේසි නැ හැබැයි පාලනය කරන්න පුළුවන් ටිකක් ඩොකෙක් ගෙන් අහලා බලපන් ඊලගට උබට ඔය දේ උනානම් ටිකක් හිතලා බලපන් හැබැයි ඕක බෝ වෙන්නේ නැ ජානමය කේස් එකක් තියනවා හැබැයි කවදාවත් ආයේ උබට කවදා හරි පසු තැවෙන්න වෙයි කියලා හිතෙන තීරණයක් ගන්න එපා බුට් තියපු දුක කාලයක් එක්ක නැති වෙලා යයි ඒත්...