බදින්න කියලා..වයස කීයද?Bump..ගෙදරින් බර බරේ බන්..බදින්න කියලා..
ආතල් කුඩු වෙන්න යන්නේ
no worries no lifeNo woman no cry
No kids no worries![]()
![]()
උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා

@Solo Rider @hodakolla balahn ublageth kisi unanduwak nene mata ekak set karala dennaමම බැන්දේ වීසි එකෙන්![]()
