ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි

ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ


XAAPckz.png



දේශපාලන පක්‍ෂයකින් තමන්ට ආරාධානා කලහොත් තමන්ද මැතිවරණයට තරඟ වැදීමට සුදානමින් සිටින බව රංගන ශිල්පිනී සනෝජා බිබලේ පවසයි.
ඇය පවසන්නේ තමන් මැතිවරණයට තරඟ වැදීමට කැමැත්තෙන් සිටියද ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් ආරාධනා නොකල බවයි.
‘දේශපාලනය ට එන්න මම ආසයි. ඒත් මට තවම කිසිම පක්ෂයකින් කතා කලේ නැහැ. මට දේශපාලන පසුබිමක් නැහැ. ඒත් ජනතාව අතරේ ගොඩනගාගත් ජනප්‍රියත්වය මට තිබෙනවා. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම දේශපාලනයට එක්වනවා’ යයිද ඇය පවසන්නීය.


cnews
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මෛත්‍රීපාල සිරිසේන ජම්බෝල වලට ආස නිසා උඩින්ම nomination ලැබෙයි.