ලස්සනට නඟින්ඩ බහින්ඩ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    කකුල් කොහෙ තියන්න ද.....:dull:කකුල් තමන් ලග තියාගන්න..

    සාමාන්‍යයෙන් ඉස්සල්ලාම වාහනෙ දොර ඇරලා කකුල් දෙකම එලියට තියලා නෙද බහින්නෙ...

    godak un danne nathi unata meka thama hari karame
    issarala kakul deka eliyata thiyala thama konda/passa ussanna one bahinn.
    naginna eka anith paththa.... Issarala konda/passa, passe kakul...

    issara giya sexy add ekak, kesha thel, eke oya pose eka hariyata thibba. sexy add ekak nisa apahu baluwata awulakuth naa.... parama mathaka aluth wey, pose ekath hari yay... LOL
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලන්ඩෝනෙ අනිත් එවුන් බහින හැටි

    එහෙම තමා අනෙ බහින්නෙ....හුගාක් අය ඉස්සල්ලාම එක කකුලක් එලියට දාලා නෙ අනික දාන්නෙ..එහෙම නෙවෙයි නෙ..වාහනෙ නැවැත්තුව ගමන් කකුල් දෙකම එක පාර එලියෙන් තියලා තමා සිට් එකෙන් නැගිටින්න ඔනි...මේක ඉතින් suv වලට නම් කරන්න අමාරුයි..කාර් වලට එහෙම තමා...
    බයික් නම් හුගාක් අය නැගිටින්නෙ නැතුවම නෙ නගින්නෙ බහින්නෙ.....එත් බයික් එකට නැගලා ඉදගන්න එක තමා හරි විදිහ.....
    මම මේ කියන්නෙ ඩ්‍රයිව් කරන කෙනා ගැන නෙවෙයි හොදෙ.....මට ඩ්‍රයිවින් බැ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    godak un danne nathi unata meka thama hari karame
    issarala kakul deka eliyata thiyala thama konda/passa ussanna one bahinn.
    naginna eka anith paththa.... Issarala konda/passa, passe kakul...

    issara giya sexy add ekak, kesha thel, eke oya pose eka hariyata thibba. sexy add ekak nisa apahu baluwata awulakuth naa.... parama mathaka aluth wey, pose ekath hari yay... LOL

    ඔව්...මට අනික් එවා නම් හරියට මතක තිබ්බෙ නැ..සාමාන්‍යයෙන් ඔක වෙනවා නෙ...
    තැන්කියූ :D
     
    • Like
    Reactions: wqe123

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මුලින්ම කාර් එකේ ෂටර්ස් ඔක්කොම ඇරල ගමටම ඇහෙන්න හූවක් තියපන්. ඊටපස්සෙ පුළුවන්නම් ඇඳන් ඉන්න රෙදි එහෙමත් කාර් එක ඇතුලෙ ඉඳගෙනම ගලවපන්. දැන් තමයි නියම හරිය... ගමේ දෙතුන් දෙනෙක්වත් උඹ ඉන්න තැනට ආවද කියල බලල, දොර ඇරගනින් පරිස්සමට. දැන් අත් දෙක බිම තියල හොම්බ බිම ඇනගෙන බඩගාගෙන බැහැපන් කාර් එකෙන්. හැබැයි බහින අතරෙ කෑගහන්න එහෙම යන්න එපා වැඩිය..